Kanneliya (කන්නෙලිය) giyapu kattiyaa?

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    කන්නෙලිය ගියපු කට්ටිය ඉන්නවනෙ? අපි මේ weekend එකේ යන්න කියලා තමා ඉන්නේ. කොහොමද place එක?. මේ දවස්වල ඒ පැත්තටත් වැස්සද දන්නෑ? :cool::cool:
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    place එක හොදයි. පුලුවන් තරන් උදෙන් යන්ඩ. කූඩැල්ලො ගොඩක් ඉන්නව එවට මොනාහරි ගෙනියන්ඩ.
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    place එක හොදයි. පුලුවන් තරන් උදෙන් යන්ඩ. කූඩැල්ලො ගොඩක් ඉන්නව එවට මොනාහරි ගෙනියන්ඩ.

    අපිට කන්නෙලියේ මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? යන්න තියෙන place එහෙම?
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    umbalata bonnai nannai kadunaginani aphu bonnai puluwan..... :P:P:P:P

    බොන්න නම් බෑ ඇතුලෙ රක්ෂිතයෙන් එලියෙනන් ගොඩක් රෙස්ටුරන්ට් එහෙම තියනව යන පාර දෙපැත්තෙම. ;)

    නාන පොට් එකක් තියනව රක්ෂිතය පටන් ගන්නම තැන වගේ එතන ලස්සනයි. සුපිරි තැන changing rooms එහෙමත් හදල තියෙන්නෙ වතුරනන් සීතලයි මාර විදිහට :) :lol:

    අපිට කන්නෙලියේ මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? යන්න තියෙන place එහෙම?

    සාමාන්‍යයෙන් යන පාරවල් දෙකක් තියන්ව එකක් 3hrs අනික 6hrs වගේ
    ගයිඩ් කෙනෙක් දෙනව. ඇතුල ගොඩක් සින්හරාජෙ වගේ හැබැයි ඒගොල්ල කියපු විදිහට සිංහරාජෙට වඩා විවිදත්වය වැඩියි.

    උදෙන්ම ගිහින් වැඩිය සද්ද බද්ද නැතුව ගියොත් ගොඩක් සත්තු බලාගන්ඩ පුලුවන්. විශේෂයෙන්ම කුරුල්ලො :yes: :yes:
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    20140506_143836.jpg
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy

    බොන්න නම් බෑ ඇතුලෙ රක්ෂිතයෙන් එලියෙනන් ගොඩක් රෙස්ටුරන්ට් එහෙම තියනව යන පාර දෙපැත්තෙම. ;)

    නාන පොට් එකක් තියනව රක්ෂිතය පටන් ගන්නම තැන වගේ එතන ලස්සනයි. සුපිරි තැන changing rooms එහෙමත් හදල තියෙන්නෙ වතුරනන් සීතලයි මාර විදිහට :) :lol:

    සාමාන්‍යයෙන් යන පාරවල් දෙකක් තියන්ව එකක් 3hrs අනික 6hrs වගේ
    ගයිඩ් කෙනෙක් දෙනව. ඇතුල ගොඩක් සින්හරාජෙ වගේ හැබැයි ඒගොල්ල කියපු විදිහට සිංහරාජෙට වඩා විවිදත්වය වැඩියි.

    උදෙන්ම ගිහින් වැඩිය සද්ද බද්ද නැතුව ගියොත් ගොඩක් සත්තු බලාගන්ඩ පුලුවන්. විශේෂයෙන්ම කුරුල්ලො :yes: :yes:

    තෑන්ක්ස් මචන්.... එල එල... උදේම යන්න කියලා තමා හිතාගෙන ඉන්නේ....:yes::yes::yes:
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    මම මචන් ගිය සතියේ 27/28 කන්නේලියේ ගියා බන්.පොඩ්ඩක්වත් වැස්සේ නැහැ .එත් කුඩල්ලෝ ගොඩක් හිටිය .සම්පුර්ණ දවස් දෙකක් යනවා සේරම බලන්න.එතන ගයිඩ් කෙනෙක් ඉන්නවා බන් ශාන්ත කියල .පොරත් එක්ක තම අපි ගියේ .පොර හොදයි. නරන්ගස් ඇල්ලයි අනගිමල ඇල්ලයි බලන්න දවසකුයි ,කබ්බලේ කන්ද බලන්න ද්වසකුයි දාගන්න.Nice journey machan.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බලනවානම් මුළු කන්නේලියම බලපන් මචං....නැතුවබාගයක් බලල වැඩක් නැහැ
    ලස්සන දිය ඇලි එහෙම තියෙනවා....ගල උඩට නගින්නත් පුළුවන්..හැබැයි දැන් නම් වතුර ඇති..:yes::yes::yes:
    නාන්නත් පුළුවන් පටන් ගන්න තැනම...:yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    methanata godak families enawa,mata mathakayi June wala giyapu dawase adu tharame 300 kata wadiya hitiya. habayi godak denek yanne Anagi mala ella & Yodha pus wala balanna witharayi,puluwan nam Kabbale kanda nagapan. eda dawasatama apith athuluwa thawa campus set ekak witharayi oka nagge. Puluwan tharam udenma palayan