කන්නෙලිය ගියපු කට්ටිය ඉන්නවනෙ? අපි මේ weekend එකේ යන්න කියලා තමා ඉන්නේ. කොහොමද place එක?. මේ දවස්වල ඒ පැත්තටත් වැස්සද දන්නෑ? 





place එක හොදයි. පුලුවන් තරන් උදෙන් යන්ඩ. කූඩැල්ලො ගොඩක් ඉන්නව එවට මොනාහරි ගෙනියන්ඩ.
අපිට කන්නෙලියේ මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? යන්න තියෙන place එහෙම?





umbalata bonnai nannai kadunaginani aphu bonnai puluwan.....![]()


අපිට කන්නෙලියේ මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? යන්න තියෙන place එහෙම?

බොන්න නම් බෑ ඇතුලෙ රක්ෂිතයෙන් එලියෙනන් ගොඩක් රෙස්ටුරන්ට් එහෙම තියනව යන පාර දෙපැත්තෙම.
නාන පොට් එකක් තියනව රක්ෂිතය පටන් ගන්නම තැන වගේ එතන ලස්සනයි. සුපිරි තැන changing rooms එහෙමත් හදල තියෙන්නෙ වතුරනන් සීතලයි මාර විදිහට![]()
සාමාන්‍යයෙන් යන පාරවල් දෙකක් තියන්ව එකක් 3hrs අනික 6hrs වගේ
ගයිඩ් කෙනෙක් දෙනව. ඇතුල ගොඩක් සින්හරාජෙ වගේ හැබැයි ඒගොල්ල කියපු විදිහට සිංහරාජෙට වඩා විවිදත්වය වැඩියි.
උදෙන්ම ගිහින් වැඩිය සද්ද බද්ද නැතුව ගියොත් ගොඩක් සත්තු බලාගන්ඩ පුලුවන්. විශේෂයෙන්ම කුරුල්ලො![]()
![]()



අපිට කන්නෙලියේ මොන මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? යන්න තියෙන place එහෙම?