Kappaan Film එක බැලුවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒකේ අගමැතිව මරන්න රහසින් අනුබල දෙන්නේ පස්සේ අගමැති වෙන පුතා ( අභී ) නේද.එතකොට අවසානයේදි අරූ උඩ දාගෙන බේර ගන්නේ දුෂ්ඨයෙක්වනේ. දෙවෙනි කොටසට ඉඩ තියලා ෆිල්ම් එක ඉවර කරලාද?ඒ වගේ බුද්ධි අංශ ගැන තියෙන තව දෙමළ හෝ හින්දි ෆිල්ම් තියෙනවාද
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    නැහැ අනේ, අගමැතිගෙ පුතා හොඳාාායි. :love:
    අර අන්තිමට නරක අය අටවපු බෝම්බෙ හොඳ එක්කෙනා ගිහින් නරක අයගෙම කාර් එකට දානවනෙ.
    ඒ කාර් එකේ ප්‍රධාන දුෂ්ටයා එක්ක යන අනිත් කෙනා තමයි කතාවේ අගමැති මරලා තියෙන්නෙ. :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නැහැ අනේ, අගමැතිගෙ පුතා හොඳාාායි. :love:
    අර අන්තිමට නරක අය අටවපු බෝම්බෙ හොඳ එක්කෙනා ගිහින් නරක අයගෙම කාර් එකට දානවනෙ.
    ඒ කාර් එකේ ප්‍රධාන දුෂ්ටයා එක්ක යන අනිත් කෙනා තමයි කතාවේ අගමැති මරලා තියෙන්නෙ. :yes:

    ඒත් ඔය ජැකට් බෝම්බ සීන් එකට කලින් තියෙන රැස්වීමෙදි අර මාෆියා කාරයා අභී ට කියනවා නේද ඔයාගේ කීමටනේ මම අගමැති තුමාව මැරුවේ කියලා. එහෙම එකක් කියනවා වගේ මතකයි :confused:
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒත් ඔය ජැකට් බෝම්බ සීන් එකට කලින් තියෙන රැස්වීමෙදි අර මාෆියා කාරයා අභී ට කියනවා නේද ඔයාගේ කීමටනේ මම අගමැති තුමාව මැරුවේ කියලා. එහෙම එකක් කියනවා වගේ මතකයි :confused:

    එහෙම මතක නෑ. දැන් ටිකක් දවස් බලලා. සමහරවිට මට මගහැරෙන්න ඇති. :eek:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Abhi nemei... Abhi kiyanne pissu kelina dial ekak pora deshapalane danne naha.. agamethi maranne Boman Irani..(Charactor name eka mathaka naha) pora ekata daane ex-police officer kenek, pora suriya ekka ekata weda karapu ekek (Charactor name eka mathaka naha) film eka hariyata balanna kathawa pehediliwa tiyanava
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Abhi nemei... Abhi kiyanne pissu kelina dial ekak pora deshapalane danne naha.. agamethi maranne Boman Irani..(Charactor name eka mathaka naha) pora ekata daane ex-police officer kenek, pora suriya ekka ekata weda karapu ekek (Charactor name eka mathaka naha) film eka hariyata balanna kathawa pehediliwa tiyanava

    film eke okkoma hari. eth machan are meeting ekedi abhi ara mafia karayai eka lagane idaganne. ethanadhi un denna horen katha venawa veda agamathiwa maranna kiwwe abhi kiyala. film eke okkoam ahri uba kiyapu widiha thamai venne. eth a man kiyapu thana poddak balapanko. ehema kathawak kiyanawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    vdo eka bagaththa tama balanna bari wuna.

    balapanko. awasan bomba seen ekata kalin thiyena meeting ekedi abiyi ara mafia karayai katha vena de balapanko visheshayen . mata therune ehema dayak katha venawa kiyala