

නැහැ අනේ, අගමැතිගෙ පුතා හොඳාාායි.
අර අන්තිමට නරක අය අටවපු බෝම්බෙ හොඳ එක්කෙනා ගිහින් නරක අයගෙම කාර් එකට දානවනෙ.
ඒ කාර් එකේ ප්රධාන දුෂ්ටයා එක්ක යන අනිත් කෙනා තමයි කතාවේ අගමැති මරලා තියෙන්නෙ.![]()

ඒත් ඔය ජැකට් බෝම්බ සීන් එකට කලින් තියෙන රැස්වීමෙදි අර මාෆියා කාරයා අභී ට කියනවා නේද ඔයාගේ කීමටනේ මම අගමැති තුමාව මැරුවේ කියලා. එහෙම එකක් කියනවා වගේ මතකයි![]()

Abhi nemei... Abhi kiyanne pissu kelina dial ekak pora deshapalane danne naha.. agamethi maranne Boman Irani..(Charactor name eka mathaka naha) pora ekata daane ex-police officer kenek, pora suriya ekka ekata weda karapu ekek (Charactor name eka mathaka naha) film eka hariyata balanna kathawa pehediliwa tiyanava
vdo eka bagaththa tama balanna bari wuna.