ඒ මොකද ගාන වෙනස්?
අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.Mokakda oke awula?
පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.ඒ මොකද ගාන වෙනස්?
අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.
------ Post added on Aug 17, 2021 at 5:13 PM
rata inna ayagen mun gana kadagannawaඒ මොකද ගාන වෙනස්?
ඔව් ඉල්ලුම අනුව ගාන තීරණය වෙනවා වගේ දෙයකුත් ඔතන වෙනවා. ගන්න තියෙන පහසුව( convenience) වගේම රීච් වෙන මාකට් එක ගාන වෙනස් වෙන්න බලපානවා ඇති. අනික value එකක් add වෙනවා හෝ add කරන්න වෙනවා කොහොමටත් මෙහෙම market කරනකොට.පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.
නුවර එළියේ ගොවියෝ පාර අයිනේ තියාගෙන බීට් විකුනනවා කිලෝ දෙකක විතර මිටියක් 20ට.
අනුරාධපුර ගොවියෝ පාර අයිනේ තියාගෙන වට්ටක්කා විකුනනවා කිලෝ දෙක හමාරක විතර ගෙඩි රුපියල් 20ට.
හැබැයි online ඒ ගානට ගන්න ක්රමවේදයක් තවම නැහැ.
Onlineම ගන්න ඕන එකා ටිකක් වැඩිපුර හරි දීලා ගන්නවා.
කිසිම අසාධරණයක් නෑ, තියෙන උන් නොකා නැතු උන්ට අරන් දෙන්න මේ උඹ කියන්නේ, සල්ලි තියෙන උන් කුරුදු දරවලින් උයන් කයි, අනුත් උන්ට නෑ කියලා තියෙන උන් පළදි? (මේකනේ අදහස?)ඒ මොකද ගාන වෙනස්?
අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.
------ Post added on Aug 17, 2021 at 5:13 PM
එහෙම දෙයක් මම කිව්වේ නෑ. මේකේ අවුල මොකක් ද කියලා අහලා තිබ්බ එකට එතන උත්තරේ දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගන්න කෙනාටත් සාධාරණ ගානක් දෙන්න ඕනි කියන එකට මමත් එකඟයි.කිසිම අසාධරණයක් නෑ, තියෙන උන් නොකා නැතු උන්ට අරන් දෙන්න මේ උඹ කියන්නේ, සල්ලි තියෙන උන් කුරුදු දරවලින් උයන් කයි, අනුත් උන්ට නෑ කියලා තියෙන උන් පළදි? (මේකනේ අදහස?)
ඔය දර මිටිය කවුරු හරි ඔකෙන් ගත්තෝත් කිදෙනෙක් කලා ඇදලා ඉන්නවද?එහෙම දෙයක් මම කිව්වේ නෑ. මේකේ අවුල මොකක් ද කියලා අහලා තිබ්බ එකට එතන උත්තරේ දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගන්න කෙනාටත් සාධාරණ ගානක් දෙන්න ඕනි කියන එකට මමත් එකඟයි.
නෑ කට්ටියට දැනගන්න දැම්මේ. ඔය ගාණට දෙනවා නම් පාඩු නෑ තමයි. ඒත් මට හිතන්නේ කුරියර් වලට ලොකු ගානක් ගන්න ඉඩ තියෙනවා කියලාado 5kg dara metiya me ganata padui kyld kynnee OOOO