Kapruka එකේ දරමිටි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Screenshot_20210817-170256.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    යකෝ රුපියල් 20 දර මිටිය මුන් ඩ්‍රොප්ශිප් කරනවද කොහෙද 140ට. 120ක්ම ලාභයි.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    ඒ මොකද ගාන වෙනස්?

    Mokakda oke awula?
    අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.
    ------ Post added on Aug 17, 2021 at 5:13 PM
     
    • Like
    Reactions: IKKW

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒ මොකද ගාන වෙනස්?

    අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.
    ------ Post added on Aug 17, 2021 at 5:13 PM
    පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්‍රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.

    නුවර එළියේ ගොවියෝ පාර අයිනේ තියාගෙන බීට් විකුනනවා කිලෝ දෙකක විතර මිටියක් 20ට.
    අනුරාධපුර ගොවියෝ පාර අයිනේ තියාගෙන වට්ටක්කා විකුනනවා කිලෝ දෙක හමාරක විතර ගෙඩි රුපියල් 20ට.
    හැබැයි online ඒ ගානට ගන්න ක්‍රමවේදයක් තවම නැහැ.

    Onlineම ගන්න ඕන එකා ටිකක් වැඩිපුර හරි දීලා ගන්නවා.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    පාර අයිනේ තියාගෙන විකුණුවා නම් 20ට දෙන්න තිබ්බා. යම් ක්‍රමවේදයකට කරනකොට තව වියද්හම් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි ගාණ තීරණය වෙන්නේ.

    නුවර එළියේ ගොවියෝ පාර අයිනේ තියාගෙන බීට් විකුනනවා කිලෝ දෙකක විතර මිටියක් 20ට.
    අනුරාධපුර ගොවියෝ පාර අයිනේ තියාගෙන වට්ටක්කා විකුනනවා කිලෝ දෙක හමාරක විතර ගෙඩි රුපියල් 20ට.
    හැබැයි online ඒ ගානට ගන්න ක්‍රමවේදයක් තවම නැහැ.

    Onlineම ගන්න ඕන එකා ටිකක් වැඩිපුර හරි දීලා ගන්නවා.
    ඔව් ඉල්ලුම අනුව ගාන තීරණය වෙනවා වගේ දෙයකුත් ඔතන වෙනවා. ගන්න තියෙන පහසුව( convenience) වගේම රීච් වෙන මාකට් එක ගාන වෙනස් වෙන්න බලපානවා ඇති. අනික value එකක් add වෙනවා හෝ add කරන්න වෙනවා කොහොමටත් මෙහෙම market කරනකොට.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඒ මොකද ගාන වෙනස්?

    අවුලක් නෑ. මේ වගේ කවුරු හරි business කරන එක හොඳයි.(හැබැයි යම්තාක් දුරක සාධාරණ මිලකට). කට්ටියට දැනුවත් වෙන්න දැම්මේ. විවේචනයට නෙවෙයි.
    ------ Post added on Aug 17, 2021 at 5:13 PM
    කිසිම අසාධරණයක් නෑ, තියෙන උන් නොකා නැතු උන්ට අරන් දෙන්න මේ උඹ කියන්නේ, සල්ලි තියෙන උන් කුරුදු දරවලින් උයන් කයි, අනුත් උන්ට නෑ කියලා තියෙන උන් පළදි? (මේකනේ අදහස?)
     
    • Like
    Reactions: acryan and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    කිසිම අසාධරණයක් නෑ, තියෙන උන් නොකා නැතු උන්ට අරන් දෙන්න මේ උඹ කියන්නේ, සල්ලි තියෙන උන් කුරුදු දරවලින් උයන් කයි, අනුත් උන්ට නෑ කියලා තියෙන උන් පළදි? (මේකනේ අදහස?)
    එහෙම දෙයක් මම කිව්වේ නෑ. මේකේ අවුල මොකක් ද කියලා අහලා තිබ්බ එකට එතන උත්තරේ දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගන්න කෙනාටත් සාධාරණ ගානක් දෙන්න ඕනි කියන එකට මමත් එකඟයි.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    එහෙම දෙයක් මම කිව්වේ නෑ. මේකේ අවුල මොකක් ද කියලා අහලා තිබ්බ එකට එතන උත්තරේ දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගන්න කෙනාටත් සාධාරණ ගානක් දෙන්න ඕනි කියන එකට මමත් එකඟයි.
    ඔය දර මිටිය කවුරු හරි ඔකෙන් ගත්තෝත් කිදෙනෙක් කලා ඇදලා ඉන්නවද?
    කුරුදු කපපු ඒකා - කුරුදු සුද්ද කරපු එපා - දරු විකුනපු එකා - සයිට් එකෝ අයිතිකාරයා, වැඩකරන සේවකයෝ, ඩිලවරිකරන ඒකා

    හැමෝම කාලා ඇදලා ඉන්න කොට 140 ගනක් නෙමෙයි!
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පම්කය කොහොමහරි Daraz එකේ Chinese sellers ලට කෙලෙව්වා නිසා දැන් හිතේ හැටියට මිනිස්සු හූරන් කන්න පුළුවන්.
     
    • Like
    Reactions: -333-

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    ado 5kg dara metiya me ganata padui kyld kynnee OOOO
    නෑ කට්ටියට දැනගන්න දැම්මේ. ඔය ගාණට දෙනවා නම් පාඩු නෑ තමයි. ඒත් මට හිතන්නේ කුරියර් වලට ලොකු ගානක් ගන්න ඉඩ තියෙනවා කියලා