KAPRUKA.COM-එකෙන්-බඩු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාත් එකක් ගෙන්නන්න දාල තියෙන්නෙ :yes: :yes:
එතන ඉන්න කෙල්ලො දැක්කාම නං Sharma01 කියන්නෙ ඇත්ත කියල හිතුන :sorry: :sorry:
උන් plane එකට දානව කියන දවසෙ ඉඳන් කොලඹට එන්න දවස් කීයක් යනවද බං ? :eek: :eek:
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාත් එකක් ගෙන්නන්න දාල තියෙන්නෙ :yes: :yes:
    එතන ඉන්න කෙල්ලො දැක්කාම නං Sharma01 කියන්නෙ ඇත්ත කියල හිතුන :sorry: :sorry:
    උන් plane එකට දානව කියන දවසෙ ඉඳන් කොලඹට එන්න දවස් කීයක් යනවද බං ? :eek: :eek:
    Maath umbe ammawa order kara etanin. tama enawa :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    මාත් එකක් ගෙන්නන්න දාල තියෙන්නෙ :yes: :yes:
    එතන ඉන්න කෙල්ලො දැක්කාම නං Sharma01 කියන්නෙ ඇත්ත කියල හිතුන :sorry: :sorry:
    උන් plane එකට දානව කියන දවසෙ ඉඳන් කොලඹට එන්න දවස් කීයක් යනවද බං ? :eek: :eek:

    මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේම අපි item එක purchase කරන සයිට් එකේ අපි sign up වෙලා ඉන්න ඕනෙද? එහෙම නැත්නම් උන් උන්ගේ නමින් acount එකක් හදාගෙන ඒකෙන් purchase කරනවද?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් දැනගන්න ඕනේ.
    ඒ වගේම අපි item එක purchase කරන සයිට් එකේ අපි sign up වෙලා ඉන්න ඕනෙද? එහෙම නැත්නම් උන් උන්ගේ නමින් acount එකක් හදාගෙන ඒකෙන් purchase කරනවද?

    උන් purchase කරන්නෙ :yes: :yes:
    අපිට තියෙන්නෙ ගන්න ඕනෙ එකේ ලින්ක් එක දෙන්න විතරයි :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes:

    umbe eka order kalada.salli okkoma gewwada

    order කලා :yes: :yes:
    ඔක්කොම ගෙව්වෙ නෑ භාගයයි ගෙව්වෙ :yes: :yes:
    උන් මැසේජ් එකක් එව්ව ඊට දවස් 2කට පස්සෙ US වල උන්ගෙ තැනට බඩුව ආව මේ මාසෙ 7 වෙනිද plane එකට දානව කියල :yes: :yes:
    එහෙම දානව කියල දවස් කීයක් විතර ගියාද බං උඹ order කරපුව ආව කියල call කරන්න ? :) :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    order කලා :yes: :yes:
    ඔක්කොම ගෙව්වෙ නෑ භාගයයි ගෙව්වෙ :yes: :yes:
    උන් මැසේජ් එකක් එව්ව ඊට දවස් 2කට පස්සෙ US වල උන්ගෙ තැනට බඩුව ආව මේ මාසෙ 7 වෙනිද plane එකට දානව කියල :yes: :yes:
    එහෙම දානව කියල දවස් කීයක් විතර ගියාද බං උඹ order කරපුව ආව කියල call කරන්න ? :) :)

    satyen awa ban.cd pack eka vitarak parakku una.eka loku wadi nisa newen ewala tibbe.plain eke ewawama cost eka godak wadiy kiwwa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    satyen awa ban.cd pack eka vitarak parakku una.eka loku wadi nisa newen ewala tibbe.plain eke ewawama cost eka godak wadiy kiwwa.

    මගෙන්නං shipping වලටයි උන්ගෙ ගාස්තුවයි 2000ක් විතර අරං තියෙන්නෙ :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Tama final price eke kiwwe nedda?

    කිව්ව god :yes: :yes:
    උන්ගෙ site එකේ price check එකෙන් ඕනෙ item එකේ link එක දුන්නාම උන් කියන්නෙ final price එක තමා :yes: :yes:
    11111111111111111.png
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nam boru kara, keepa serayak item ekata gewala sathi 2-3kin ahanawa refund karannada kiala.

    podi podi items 2i hamba une, anith okkomata refund dunna ekath hodata parakku wela, ape salli ayojanaya karanawada manda