Karapitiya Hospital Help

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගාල්ල කරාපිටිය ඉස්පිරිතාලේ හෘද ඒකකයේ හරි ඉස්පිරිතාලේ හරි වැඩකරන කෙනෙක් හරි හොද කනෙක්ෂන් එකක් තියෙන කෙනක් හරි ඉන්න මිත්‍රයෙක් ඉන්නව නම් උදව්වක් ඕනේ. මේකයි උදව්ව, 2019 ජනවාරි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් තියෙන කෙනෙක්ගේ ඒ පරීක්ෂණය දෙසැම්බර් මාසයේ ලග දිනයකට දාගන්න. ලොකු උදව්වක්. ටිකක් අමාරු ලෙඩෙකුගේ. කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් මට පණිවිඩයක් දාන්න. ස්තුතියි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,996
    113
    Sri Lanka
    Machan kuliyapitiya hospital eka kiyanne sure karannama beri thenak. Doctors lage indan hema ekektama weda be. Kelinne pissu. Aniwaren wena hospital ekakata yanna. Giriulla, dambadeniya ekata yanna. Patta customer service and friendly staff. Wenasa therei giyoth. Ikmanatama wedeth karaganna puluwan wei. Hema dema computerized karala thiyenne.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    හවස් වෙලා මලක් ගැහුවද:rofl:
    කුලියාපිටිය නෙමෙයි කරාපිටිය:D
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    bump mcn
    Word eke doctor ta privet channel karala penapan ethakota dinayak dei
    Oka tikak case test ekak di eka wisa wena uluwan ekai
    Icu bead ekak redy karla thama test eka karane
    Ledata hartattack eka awe lagadi nam
    Beheth tika hariyata bila rest karala jan karth kama ne neda?
    Ethakal kama hema palanaya karana
    Sudulunu,karapincha wage dewal dena
    Elawalu thel dena ewata coletaoll ne

    Oka privet karanath puluwan 50 k wege wei mcn