පොහොට්ටු, ගූඇන්පී, සජබ, ශ්‍රීලනිප හොර මැති ඇමති හැත්තට ඇඳි වතේ රෙවෙන්න අනුරයියා ජනපති වෙන්නම උවමනයි. තොපි පොනිලට, සජියට කතිරෙ ගහනවා කියන්නේ ආපහු ප්‍රසන්නලා ජොනිීලා, රවීලා, මහින්දානන්දලා, වජිරලා, කිරිඇල්ලලා, වජිරලා, රෝහිතලා, කුට්ටිලා, චාමරලා, ලොහාන්ලා වගේ ගෝතයෝ මැති ඇමතිවරු කියන එකට. උඹලා ඉතිං කැමතිද උන් ආයේ බලයට එනවට. කල්පනා කරලා බලපල්ලා