Kari athal bn meka!

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,445
    16,658
    113
    454263054-508418528502024-6690964703961196367-n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,692
    33,924
    113
    පොහොට්ටු, ගූඇන්පී, සජබ, ශ්‍රීලනිප හොර මැති ඇමති හැත්තට ඇඳි වතේ රෙවෙන්න අනුරයියා ජනපති වෙන්නම උවමනයි. තොපි පොනිලට, සජියට කතිරෙ ගහනවා කියන්නේ ආපහු ප්‍රසන්නලා ජොනිීලා, රවීලා, මහින්දානන්දලා, වජිරලා, කිරිඇල්ලලා, වජිරලා, රෝහිතලා, කුට්ටිලා, චාමරලා, ලොහාන්ලා වගේ ගෝතයෝ මැති ඇමතිවරු කියන එකට. උඹලා ඉතිං කැමතිද උන් ආයේ බලයට එනවට. කල්පනා කරලා බලපල්ලා
     
    • Like
    Reactions: Lokka Baba

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,693
    113
    ulan bator
    නඩු දාපු ගමන් ජරාපක්ස නඩෙ ලොයස්ලා බුරුතු පිටින් බස්සයි, උන් කෙස් පැලෙන තරක් ගෙනෙවි, ලොකුවටම එන්නෙ හොරාකාපුව අරගල වෙලාවෙ ගිනි දැම්මා කියන එක.
    මෙ නඩු ගෙනියන්න ජනතාවගෙ බදු මුදල් වියදම් කරනන් වෙනවා. රජයෙ පෙරකදොරුවන් දාන්න වෙනවා. රාජපක්සලා උන්ගෙ ලමයි - ගැනු අතුරු දහන් කරනන් - කප්පන් දෙන්න - ජරාව දෙනවා, දැක්කා නෙ මුතාලිෆ් ද මොකාද එකා නඩුකාරයෙක්ට ටොපිය දුන්නා..

    යක්කු යන්නෙ කොරහත් බිදන්. නිකම් යන්නෙ නැ. ජෙප්පන්ගෙ රට ඉන්න උන්ගෙ ජීව්ත නැති වෙන්න පවා ඉඩ තියෙනවා ඔවා අදින්න අරන්. මෙවා සිරියස් කෙස්. ඔය කියනවා කියන තරම් රාජපක්සලාට සහ නඩෙට තියෙනම් උබල හිතන්වාද උන් නිකම් හිරෙ යන්න ලැස්ති වෙයි කියල,, රෙද්දක් තමයි! ලොක ඉතිහාසෙ බලපම්.