අද දින (16) යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර මෙම ගැටුමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව වාර්තා වුණා.
මේ හේතුවෙන් යාපනය සරසවියේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම ගැටුම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප යාපනය සරසවියේ විද්‍යා පීඨයේ සිසුවෙකු හා සම්බන්ධ වූණා.
ඔහු පලකළ අදහස් අනුව සිද්ධිය සැකවින් මෙසේය.
යාපනය සරසවියේ විද්‍යා පීඨයේ නවක සිසුන් පිලි ගැනීමේ වාර්ෂික උත්සවයකි.එහිදී මෙතෙක් පැවති ක්‍රමය වී තිබෙන්නේ ඉන් කොටසක් සිංහල ක්‍රමයටත් අනෙක් කොටස දෙමළ ක්‍රමයටත් පැවැත්වීමයි.ගැටුමට මූලික හේතුව වී ඇත්තේ සිංහල සංස්කෘතික (වෙස් නැටුම) නර්තනය දෙමළ ශිෂ්‍යයන් විසින් පැවැත්වීමට ඉඩ නොදීමයි.පසුගිය දිනෙක
දෙමළ ශිෂ්‍යයන් පවසා ඇත්තේ මෙය පැවැත්වීමට සිංහල ශිෂ්‍යන්ට ඉඩ නොදෙන බවකි.කෙසේ වෙතත් මෙම නර්තනය
මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමය නිසා විරෝධය නොතකා සිංහල ශිෂ්‍යන් මෙය පැවැත්වීමට පියවර ගෙන ඇත.අනතුරුව මෙම නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී දෙමළ ශිෂ්‍යයන් කිහිප දෙනෙකු එතැනට කඩාවැදි එම නර්තනය ඉදිරිපත් කළ සිංහල ශිෂ්‍යයන්ට පහර දී ඇත.
අනතුරුව ගැටුම සමථයකට පත්කළ නොහැකි තැන සිංහල ශිෂ්‍යයන්ද පෙරළා පහර දීම නිසා පහරදීමට පැමිණ දෙමළ ශිෂ්‍යයන් එතැනින් ඉවත් වී ගොස් ඇති අතර පසුව ගල් මුල් යකඩ පොලු අතැති විශාල දෙමළ ශිෂ්‍යයන් පිරිසක් පැමිණ සිංහල ශිෂ්‍යයන්ට පහර දී ඇත.සිද්ධියෙන් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.අනතුරුව විද්‍යා පීඨයේ සිංහල ශිෂ්‍යයන් පොලිස් ආරක්ෂාව මැද නේවාසිකාගාර තුළට යවා ඇති අතර තත්වය දිගින් දිගටම අයහපත් අතට පෙරලීම නිසා පොලිස් ආරක්ෂාව මැද බස් රථ යොදාගෙන ඔවුන් වව්නියාව දක්වා ගෙන ඒමට මේ වනවිට පියවර ගනිමින් ඇත.
අනේ පල පොන්නයෝ යන්න. උබලගේ යහපාලානේ සහජිවනෙන් ලැබෙන දෑවැද්ද තමයි ඔය. මහින්ද ඉන්නකොට වල්ගේ පුකේ ගහගෙන හිටි දෙමලු දැන් ඔය නැගිටලා තියෙන්නේ පොන්නයගෙයි රූකඩයගෙයි බලෙන් තමා. තව පුක දීපිය මේ ආණ්ඩුවට.
dannam sinhala kiyna nayakayek ona


mahindage kaleth badiyudinla raguwa machan
habai me tharam na
eka aththa
moka unath kamak na
dannam sinhala kiyna nayakayek ona
හම්බයෝ ඒ කාලෙත් රැගුව මචන්.ඒ උනාට හිතේ හැටියට රගන්න උනේ නෑ. මහින්ද හොද මුණ පෙන්නලා හිටියට යටින් හම්බ විරෝධී ගේම් ගියා. අලුත්ගම උනත් එහෙමයි උනේ. හමුදාව හම්බයන්ට නෙළුවා. මහින්ද හම්බයන්ගේ පැත්ත ගත්තා ලෝකෙට පේන්න. උන්ට ඕන දේවල් මහින්දගෙන් ලැබුනා නම් උන් කීයටවත් මහින්දට චන්දෙ නොදී ඉන්නේ නෑ.



Sinhala kiyana konda pana thiyena Nayakayek one.![]()


Mata -Rep denna ekage ammage DIMBA check karaganin. Ow thota tamai kiuwe. Sigithi athal ganna ponna wesige putha. 


Thopi thope thatthage walle ellila inna kale thamai pako mama EK awe. I don't care a damn. But use your valuable time for something useful.

mamanan neme rep kapuwe eth oka kiyane ohoma neme mehema * I don't give a damn* I don't care a damn neme![]()



OOps machang. sorry I din't pinpoint anyone though. Mama danna widihata english bawitha kare. But another wesaige puthek just now gave me another -Rep with another High res image.![]()
Umba samahara wita UK ipaduna ehema haduna waduna ekek wenna athi. But, anyway thanks for checking my grammar.![]()

OOps machang. sorry I din't pinpoint anyone though. Mama danna widihata english bawitha kare. But another wesaige puthek just now gave me another -Rep with another High res image.![]()
Umba samahara wita UK ipaduna ehema haduna waduna ekek wenna athi. But, anyway thanks for checking my grammar.![]()
another wesaige puthekdanati deyak igenagathane ada dan nidaganin![]()




mamanan neme rep kapuwe eth oka kiyane ohoma neme mehema * I don't give a damn* I don't care a damn neme![]()
http://dictionary.cambridge.org/dictionary/english/not-give-care-a-damn


