අප්පටසිරි..මූත් හෙන වැදගත් පවුලක කෙනෙක් වෙන්නැති බං.. ගොනෙක්ට දෙයිද ඔය වගේ පවුලක කෙල්ලෙක්.. පරම්පරාගත සල්ලිකාරයෙක්ලු පොරත්..
kwda yko Randhu Heshan kynne ??


අප්පටසිරි..මූත් හෙන වැදගත් පවුලක කෙනෙක් වෙන්නැති බං.. ගොනෙක්ට දෙයිද ඔය වගේ පවුලක කෙල්ලෙක්.. පරම්පරාගත සල්ලිකාරයෙක්ලු පොරත්..


ගාල්ලෙම තමා..

උඹගෙ ඉස්කෝලෙ Aloysius නේද..?
affatasiri ehemada ehnm adress eka pm krpnko umb bossge du blal ynna enna office mkadda![]()


mko khenda issuwe fb da?? lole lol man thama podi eka shishyathw kre gya awurudde
තොගේ FB එකේ තියෙන පිංතූර මකපිය..
තෝ මේකෙ එවුන් එක්ක බකට් එකක් දාගත්තොත් වින්නැහියක් වෙන්නෙ..
උඹ පොඩි එකෙක්නේ බං.. 1995 නේහ් ඉපදිලා තියෙන්නෙ..
මං හිතුවෙ උඹ අවුරුදු විසි පහකවත් පොරක් කියලා දෙන ටෝක්ස් වල හැටියට..
පොඩි සිල්වා..තොගේ FB එකේ තියෙන පිංතූර මකපිය..
තෝ මේකෙ එවුන් එක්ක බකට් එකක් දාගත්තොත් වින්නැහියක් වෙන්නෙ..
mama gya awurudde shyshthw kre dan oya mamita kyei 30 withara man hithuwe 20 withara ekek kyla



mona bucket da yko nikan ohe post ekak dagena inna eka thama ayi podi silva awul da?/
පොඩි සිල්වා අවුල් නැ.. ඒ වුණාට පිංතූර දාන්නෙපා හුට්ටො සයිබර් එකේ..

lole lol ayiyo salli

මට උඹට වඩා අවුරුදු දෙකක් බාල පුතෙකුත් ඉන්නවා යකෝ..
e mko ayi yko kochchara ayo photo dla thyenwda kallak unath chat krnne na boru photo dammama un passa gahanawa asahana karayo kyla![]()



