kaspersky නොමිලේ අවුරුද්දකට

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    kaspersky නොමිලේ අවුරුද්දකට

    512774-kaspersky-total-security-2017-main-window.jpg

    Virus Guard වලින් ඉහලම තැනක ඉන්න කට්ටියක් නේ kaspersky කියන්නේ. මමත් දන්න කියන කාලේ ඉදන් පාවිච්චි කරන්නේ kaspersky තමයි.
    දැනට කොච්චර නම් Virus Guard තිබ්බත් kaspersky එක්ක හැරෙන්නවත් බෑ. දන්න කස්ටිය දන්නවා. :yes::yes:
    පහුගිය දවස් වල මතකද Ransomware Virus එකක් ආවා. ඒකෙනුත් කිසි අවුලක් උනේ නෑ kaspersky තිබ්බ හින්දා.
    මදෑ වර්ණනා කලා ;););)

    ඔන්න පහුගිය දවස් වල kaspersky කට්ටිය එයාලගේ 20 වෙනි සංවත්සරය සමරන නිසා kaspersky ලෝකේ හැමෝටම අවුරුද්දක් නොමිලේ දෙන්න තීරණය කරලා. දැං කියන්න එපා නොමිලේ දෙන එක මෙතන දාලා ඒකත් අර Dialog Free data දෙන එක වර්චස් කලා වගේ කරපන් කියලා. :rolleyes::rolleyes::rolleyes:

    මේක එහෙම එකක් නෙවෙයි kaspersky Official එකෙන්මයි දෙන්නේ. පහළින් ගිහින් බා ගන්න. 155MB වෙනවා.

    https://www.kaspersky.com/free-antivirus

    සාමාන්‍ය විදියට තමයි Install කරගන්නේ. Install කරාට පස්සේ කරන්න කිසි දෙයක් නෑ. ගිහින් බලන්න දවස් 365 ක් ඇති Licence validet එක

    මං ගියා ටටා බායි :cool::cool:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ එතකොට 1850/= දීලා මේ අවුරුද්දේ ගත්ත එවුන්ට ඒක පට්ට අසාධාරණයි නේ....! :(:(:(:(:(

    ඒකත් එහෙම තමා ඉතිම්. නොමිලේ දෙන එකේ මචං පොඩි පොඩි Features ටිකක් අඩුයි