ganna thanak kandy wala thiyanawada? Kandy kattiya podi help ekak denna.![]()
ස්තුතියි මචන්, ඒත් ප්‍රතිපත්තියක් හැටියට මම පයිරේට් සොෆ්ට්වෙයාර් දාන්නේ නැ. ගන්න දේ නිශ්පාදකයාගේ මිලට අරගත්තොත් තමා වටිනාකම. මගේ අදහසට විරුද්ද අය ඇති, ඒත් මම කවදාවත් කිසිම සොෆ්ට්වෙයාර් එකක් ක්‍රැක්ස් දාලා නැ. දාන්නෙත් නැ. මගේ ලැප් එකේ වටිනාකමට වඩා ගෙවලා os එක දාගත්තු දවසේ කඩ කාරයත් කිව්වා ඇයි එහෙම කලේ කියලා. ඒත් මම වන්චාව මගෙ හිතට එකගව කරන්නේ නැ.මුදල් කීයක් හරි ඉතිරි කරලා දෙනන් බැලුවේ. ඒත් පශ්චාත් භාගේ කහනවා කහනවා වගේම නම් සල්ලි දීලම ගනින්. ඕක හැමදාම රෑ 12 ට ලයිශන් එක බ්ලොක් කියලා වැටන්වා නමුත් පැය දෙකකින් විතර අප්ඩේට් පාරක් දුන්නම බ්ලොක් එක අයින් වෙනවා. එලකිරි වගේ වැඩ.
ස්තුතියි මචන්, ඒත් ප්‍රතිපත්තියක් හැටියට මම පයිරේට් සොෆ්ට්වෙයාර් දාන්නේ නැ. ගන්න දේ නිශ්පාදකයාගේ මිලට අරගත්තොත් තමා වටිනාකම. මගේ අදහසට විරුද්ද අය ඇති, ඒත් මම කවදාවත් කිසිම සොෆ්ට්වෙයාර් එකක් ක්‍රැක්ස් දාලා නැ. දාන්නෙත් නැ. මගේ ලැප් එකේ වටිනාකමට වඩා ගෙවලා os එක දාගත්තු දවසේ කඩ කාරයත් කිව්වා ඇයි එහෙම කලේ කියලා. ඒත් මම වන්චාව මගෙ හිතට එකගව කරන්නේ නැ.

එහෙමත් සීන් එකක්ද, එල මම ඒක දැනන් හිටියේ නැ.Mama gathe ebay eken. Elata weda. Den masa 6kata wedi. Ebay ekekn ganin. Ganath shape. Un key eka mail karanawa.![]()