KasunKDP සහ Pessimist

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,444
    19,651
    113
    Colombo
    මං හිතුවෙ උඹයි ඔය දෙන්නයි (තව එකවුන්ට් තුන හතරක්ම තියනවා), සේරම එකෙක් කියලා
    අර youtube content farm වගේ, උඹ ඔය එකවුන්ට් සේරම මැනේජ් කරං ඉන්නවා කියලා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,659
    113
    Rajagiriya
    උන් දෙන්න කසාද බැඳල හනිමුන් ගියා ගියාමයි කිසි ආරංචියක් නෑ :baffled: මෙච්චරකල් නං එළකිරි නොඑන්න විදිහක් නෑ :no:
    yako math ahuwe uben
    mathakada :unsure: :frown:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    අර බම්ප් කරන්න ගිහින් බෑන් කලේ නෑ කාලා වගේ එකක් කලානේ පෙසාව:(
    කසුන් නන් එකෙ දුකට ඔලුව හැරුන අතේ ගිහින් මන් හිතන්නේ හිටපු ගමන් මතක් වෙලා ඇවිත් යනවා :(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    සිවුරක් පන්සලක් ගෑවුන ත්‍රෙඩ් එකක් මේකේ වැටුන ගමන් කොහේ හිටියත් දුවගෙන එයි එක එක ප්‍රශ්න අහගෙන
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Finally we have a clue.

    k8O755i.jpg