~ Katada TV ekak one..? (TV for SALE) ~

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන්ලා අපේ TV එක විකුණනවා... කිසි කරදරයක් නැතිව පාවිච්චි කරපු හොඳ TV එකක්. අලුත් එකක් ගත්තු නිසයි මේක විකුණන්නේ...





    Brand - LG
    Type - CRT
    Screen Size - 21 inches



    41269103605251193833.jpg



    79843531682274633841.jpg




    11081403564135129644.jpg





    Price - LKR 8500 or nearest offer





    ගන්න අදහසක් හිතේ මෝදු වෙනවනම් කියන්න.. :rofl: number එක pm කරන්නම්. :):)

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    aparade ban..mamath 7000 -8000 wage 21 inch CRT tv ekak hoya hoya hitiye..passe last week parana tv ekakata aluthen borad ekak dala hadagatta..