රේප් නෙමයි බන්. මන් ඉස්සර පට්ට විදියට පොත් කියෙවුවා. දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පහුගිය අවුරුදු 5ටම මම පොත් 15 කට වඩා කියවලා නැතුව ඇති. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ.
කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්