kathaa pothak - කූඩු කිරිල්ලි THE PRINCESS

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    00020408.gif
    +++++
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "සුල්තානා" කියන්නෙත් මේ පොතේම පරිවර්ථනයක් ද මන්දා.සෞදි රජ පෙළපතක කාන්තාවක් වටා මේ වගේම ගෙතුණ කතාවක් :dull::dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "සුල්තානා" කියන්නෙත් මේ පොතේම පරිවර්ථනයක් ද මන්දා.සෞදි රජ පෙළපතක කාන්තාවක් වටා මේ වගේම ගෙතුණ කතාවක් :dull::dull::dull:

    කියවලා බලපන් මිමින්නෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan mama me potha kiyavalaa thiyanava. meken saudhi raja pelapathe redhi gAlavanava. kochchara mlchcha jathiyakdha ban mun.

    ඔව් කෙල්ලගේ පියන් 2 කපලා මැහුම් දාන එක......:angry::angry:
    හෙන මෝඩයි බන්.
     

    janakaparakkuwa

    Active member
  • රේප් නෙමයි බන්. මන් ඉස්සර පට්ට විදියට පොත් කියෙවුවා. දැන් පොත් කියවන්න හොද පොත් හම්බෙන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. පහුගිය අවුරුදු 5ටම මම පොත් 15 කට වඩා කියවලා නැතුව ඇති. පොත් කියවීම අපෙන් ඇත් වෙන්වා. මන් කියන්නේ හොද අර්ථයක් තියන පොත් වෙනුවට නිකම් මල් කතාම කියවන්න ගන්නවා. මේවගේ දෙකින් බලාපොරොත්තුවෙන්නේ එකෙක් හරි මේක කියවලා පොත්වල සැබෑ වටිනාකම අදුර ගන්න එක. ඒ කියන්නේ ගුරු ගීතය, තුන්මන් හන්දිය, විරාගය වගේ එකක් කියවලා රසවිදපු කෙනෙක් කවදාවත් සුජීව ප්‍රසන්නගේ පොතක් ලස්සනයි කියන්නේ නැහැ. හොද සාහිත්‍ය රසවින්දනයකට එකෙක් හරි අරන් යන්න පුලුවන්නම් එක තමයි සතුට. ඒ සතුට සල්ලි, වෙන මොනා දීලා වත් ගන්න බැහැ.

    කිබුලා කියනවා වගේ අපි ආනන්දෙයන් ප්‍රඥාව කරා යන්න ඕනි. එතනට කාවවත් අපිට අරන් යන්න බැහැ. එත් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්

    මචන් මේ කතාවට තව ටිකක් එකතු කරන්න ඕනෙ. මේ පොතත් පරිවර්ථනයක් හින්ද. K.G. කරුනතිලක ශුරින්ගෙ පරිවර්තනයක් එක්ක චන්දන මෙන්ඩිස් මහත්තයගෙ පරිවර්තනයක් අහලකින්වත් තියන්න පුලුවන්ද? ලන්කාවෙ කොයිතරම් පරිවර්තකයො හිටියත් මගෙ හිතට ඇල්ලුවෙ K.G. කරුනතිලක, චන්ද්‍ර අනගියරත්න කියන දෙන්න විතරයි.
    REP +
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මේ කතාවට තව ටිකක් එකතු කරන්න ඕනෙ. මේ පොතත් පරිවර්ථනයක් හින්ද. K.G. කරුනතිලක ශුරින්ගෙ පරිවර්තනයක් එක්ක චන්දන මෙන්ඩිස් මහත්තයගෙ පරිවර්තනයක් අහලකින්වත් තියන්න පුලුවන්ද? ලන්කාවෙ කොයිතරම් පරිවර්තකයො හිටියත් මගෙ හිතට ඇල්ලුවෙ K.G. කරුනතිලක, චන්ද්‍ර අනගියරත්න කියන දෙන්න විතරයි.
    REP +

    මචං ඒ පොත් වල තිබෙන කතා ශයිලට එක්ක. ඔබ කතා රස විදින විදියත් එක්ක. කරුණාතිලක මහත්මය තරම් හොද පරිවර්තකයෙක් නැහැ. එත් අනුලද සිල්වා, ගංගා නිරෝෂනි, දැදිගම වී රොද්‍රිගු, වගේ අය චන්දන මෙන්දිස්ටයි, චන්ද්‍ර අන්ගිරත්නටයි වඩා ඉදිරියෙන් ඉන්නවා. චන්දන මෙන්ඩිස් මහත්මයා උනත් පොත් පරිවර්තනය කරනකොට යම් සංශිප්ත කිරීමක කරනවා. උබ දැකලා ඇති elakiri එකේ එකෙක් ඉන්නව කතා පරිවර්තනය කර කර දාන. එයත් හොද මට්ටමක ඉන්නව. උබ කියලා තියෙන්නේ උබේ පොත් රස විදීම අනුව.

    අනුලද සිල්වාගේ පත් කිහිපයක් ගත්තොත් පොතින් පොතට පරිවර්තන ශයිලය වෙනස්. කරුණාතිලක මහත්මයගේත් එහෙමයි.