kauda enne...?

nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
nuwanoo7 said:
aiyooooooooo............... ai yanne mama kawi kotiyak liwwa mekata danna........:rofl: :rofl: :rofl: :rofl: :rofl: :P :P :P :rolleyes: ;) ;) ;)

nuwan malli liuwa kavi kotiya parissan athuwa thiyaaganna...mokada ada heta hindila yana gangulakuth nemeine kavi gangula kiyanne ;)
 

nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
uhox said:
surangana salu thiren
dawatuna sumudu sihilen
chayarupayaka pethumen
bala sitiya sasala manasen
:(

akalata pipilaa parawii yannata
aie mee lassana mal pipunee
elesin hamu wii wen wii yannata
aie mee hadawath lan wuuyee
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    nikini said:
    hinahennta kiyaa dunnu
    senehasa obe nam
    handanna mata kiyaa dunnu
    senehasa obe nam
    mata maawath epaa karapu
    senehasa obe nam
    kumata thawath kavi kam mata
    obath ahimi nam
    :P :P dan yanna wenawa malliyo mata...

    hinahennata kiya dunne ma nowei
    mage senehasai...
    hadannata kiya dunne senehasa nowei..
    nube vrahawai....
    nubata nubawath epa keruwe ma nowei..
    nube sithuwili ratawai..
    nube kawikam ahimi unu wita..
    gilihi yai mage sinawan..​
     
    Last edited:

    mutantlast

    Member
    Jul 25, 2008
    3,165
    9
    0
    Manu lowa Minisun Athara
    nikini said:
    akalata pipilaa parawii yannata
    aie mee lassana mal pipunee
    elesin hamu wii wen wii yannata
    aie mee hadawath lan wuuyee
    හමුවෙන හැම දෙන වෙන් වී යනවා
    එයයි සනාතන ලෝ දහම
    පිපුණු හැම මලම පරවී යනවා
    වළකනු බෑ එය කිසි දාක..

    දැනගත්තොත් ඔබ මෙය සත්යක් ලෙස
    ඔබේ සිතින් මතු යම් දාක..
    දුක් නොම වනු ඇත යළි කිසි දිනයක
    වෙන් වී ගිය මුත් දුර ඈත...

    hamu wena hama dena wen wee yanawa
    Eyai sanathana lo dahama..
    Pipunu hama malama paravee yanawa
    walakanu baa eya kisi daaka

    Dana gaththoth oba meya sathyak lesa
    obe sithin mathu yam daaaka...
    duk noma wanu atha yali kisi dinayaka
    wen wee giyamuth dura aatha...


     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mutantlast said:
    හමුවෙන හැම දෙන වෙන් වී යනවා
    එයයි සනාතන ලෝ දහම
    පිපුණු හැම මලම පරවී යනවා
    වළකනු බෑ එය කිසි දාක..

    දැනගත්තොත් ඔබ මෙය සත්*යයක් ලෙස
    ඔබේ *සිතින් මතු යම් දාක..
    දුක් නොම වනු ඇත යළි කිසි දිනයක
    වෙන් වී ගිය මුත් දුර ඈත...


    Superb:yes: go on:D
     

    sachisilva

    Member
    Aug 9, 2008
    3,097
    1
    0
    mutantlast said:
    හමුවෙන හැම දෙන වෙන් වී යනවා
    එයයි සනාතන ලෝ දහම
    පිපුණු හැම මලම පරවී යනවා
    වළකනු බෑ එය කිසි දාක..

    දැනගත්තොත් ඔබ මෙය සත්යක් ලෙස
    ඔබේ සිතින් මතු යම් දාක..
    දුක් නොම වනු ඇත යළි කිසි දිනයක
    වෙන් වී ගිය මුත් දුර ඈත...

    hamu wena hama dena wen wee yanawa
    Eyai sanathana lo dahama..
    Pipunu hama malama paravee yanawa
    walakanu baa eya kisi daaka

    Dana gaththoth oba meya sathyak lesa
    obe sithin mathu yam daaaka...
    duk noma wanu atha yali kisi dinayaka
    wen wee giyamuth dura aatha...



    kauruth eya danimi me lowa
    thula athi anithaya dahama
    eyama bawaa namuth
    badenna apimaya sada
    badim walin ananthawath
    maha sayra tharam u
    nethiwannata nam a
    badin yanne ekama eka
    thapparayakiiiii
    kumak karamda eyama
    weya apa sathu urumaya
     

    mutantlast

    Member
    Jul 25, 2008
    3,165
    9
    0
    Manu lowa Minisun Athara
    sachisilva said:
    kauruth eya danimi me lowa
    thula athi anithaya dahama
    eyama bawaa namuth
    badenna apimaya sada
    badim walin ananthawath
    maha sayra tharam u
    nethiwannata nam a
    badin yanne ekama eka
    thapparayakiiiii
    kumak karamda eyama
    weya apa sathu urumaya

    Rayak purawata perum puragena
    thana path aga hida saraseela...
    Balana Unnata Hiru kumarunge
    pahala labannata Pibideela...

    Wiyakee yanu misa E ras abhiyasa
    mauu sihina hama boda karala...
    Widinata hakiweda pini binduwakata
    Hiru kumaruge pema dawateela...

    Meyai Lo Dahama love Sanathana
    samada eka lesa pawathinne...
    Athi thathu dutu pini bidu kisi dawasaka
    natha hiru kiranata loba wanne...


    රැයක් පුරාවට පෙරුම් පුරාගෙන
    තණ පත් අග හිද සැරසීලා..
    බලාන උන්නට හිරු කුමරුන් ගේ
    පහස ලබන්නට පිබිදීලා...

    වියැකී යනු මිස ඒ රැස් අබියස
    මැවූ සිහින හැම බොද කරලා...
    විදිනට හැකි වෙද පිණි බින්දුවකට
    හිරැ කුමරුගෙ පෙම දැවටීලා...

    මෙයයි ලෝ දහම ලොවේ සනාතන
    සැම දා එක ලෙස පවතින්නේ...
    ඇති තතු දුටු පිණි බිදු කිසි දවසක
    නැත හිරු කිරණට ලොබ වන්නේ...
     
    Last edited:

    sachisilva

    Member
    Aug 9, 2008
    3,097
    1
    0
    mutantlast said:

    Rayak purawata perum puragena
    thana path aga hida saraseela...
    Balana Unnata Hiru kumarunge
    pahala labannata Pibideela...

    Wiyakee yanu misa E ras abhiyasa
    mauu sihina hama boda karala...
    Widinata hakiweda pini binduwakata
    Hiru kumaruge pema dawateela...

    Meyai Lo Dahama love Sanathana
    samada eka lesa pawathinne...
    Athi thathu dutu pini bidu kisi dawasaka
    natha hiru kiranata loba wanne...


    රැයක් පුරාවට පෙරුම් පුරාගෙන
    තණ පත් අග හිද සැරසීලා..
    බලාන උන්නට හිරු කුමරුන් ගේ
    පහස ලබන්නට පිබිදීලා...

    වියැකී යනු මිස ඒ රැස් අබියස
    මැවූ සිහින හැම බොද කරලා...
    විදිනට හැකි වෙද පිණි බින්දුවකට
    හිරැ කුමරුගෙ පෙම දැවටීලා...

    මෙයයි ලෝ දහම ලොවේ සනාතන
    සැම දා එක ලෙස පවතින්නේ...
    ඇති තතු දුටු පිණි බිදු කිසි දවසක
    නැත හිරු කිරණට ලොබ වන්නේ...


    sinasamin nagena hiri desa
    balana punchi pini binduwa
    wiyala lanne hirugenma lada
    heru kiranama nowedoooooo
    punchi pini binduwa daninam
    a lassana hiruga hiru kirana
    metharamma awihinsaka bawa
    ane bini binduwa hidida semada
    negee ena hiru desama bala.....
     

    mutantlast

    Member
    Jul 25, 2008
    3,165
    9
    0
    Manu lowa Minisun Athara
    sachisilva said:
    sinasamin nagena hiri desa
    balana punchi pini binduwa
    wiyala lanne hirugenma lada
    heru kiranama nowedoooooo
    punchi pini binduwa daninam
    a lassana hiruga hiru kirana
    metharamma awihinsaka bawa
    ane bini binduwa hidida semada
    negee ena hiru desama bala.....

    Ahas viyana yata Suranganawan
    helana kadului pini Uuye..
    E pini bidu viyala lannata ai
    hiru kumarun sada ras evve...

    Hiru ras abiyasa viyalena bawa dana
    epa helannata pini kaduluuu...
    Duk noma dena bosath paa yuga mula
    helanu manavi e duk kaduluuu....


    අහස් වියන යට සුරංගනාවන්
    හෙළනා කදුලුයි පිණි වූයේ...
    ඒ පිණි බිදු වියලා ලන්නට ඇයි
    හිරු කුමරුන් සැඩ රැස් එව්වේ...

    හිරු රැස් අභියස වියැලෙන බව දැන
    එපා හෙලන්නට පිණි කදුලූ...
    දුක් නොම දෙන බෝසත් පා යුග මුල
    හෙලනු මැණවි ඒ දුක් කදුලූ...