nikini said:oyaa liyanna mama iita passe ennam![]()
ane mama danne ne ne akkiyo kavi liyanna...


nikini said:oyaa liyanna mama iita passe ennam![]()


pini binduwa said:ane mama danne ne ne akkiyo kavi liyanna...![]()
nikini said:
piyaapath denna hith hangumata
awasaraya denna oba panhindata
kurutu gaanu was kaviyakwa
hitha naguna eka hangumakata
sachisilva said:lassanama lassana
sihinayak mage abiyasa
mawala oba kohe
nam giyeda ma nethu kan
heradamala mese.............

sachisilva said:lassanama lassana
sihinayak mage abiyasa
mawala oba kohe
nam giyeda ma nethu kan
heradamala mese.............
pini binduwa said:
Denne kohomada piyapath sithata
kuudu wela nam sitha duraka..?
kurutu ganne kohomada kaviyak
vilangu watila nam athata..?
nuwanoo7 said:hinahennata kiya dunne ma nowei
mage senehasai...
hadannata kiya dunne senehasa nowei..
nube vrahawai....
nubata nubawath epa keruwe ma nowei..
nube sithuwili ratawai..
nube kawikam ahimi unu wita..
gilihi yai mage sinawan..
nuwanoo7 said:ko........... mekata uththara nikini akki..........![]()
![]()
![]()
![]()
inna dannamnuwanoo7 said:hinahennata kiya dunne ma nowei
mage senehasai...
hadannata kiya dunne senehasa nowei..
nube vrahawai....
nubata nubawath epa keruwe ma nowei..
nube sithuwili ratawai..
nube kawikam ahimi unu wita..
gilihi yai mage sinawan..
nikini said:
hinaawa mathak karala
dunnath obe senehasa
hadanna mata kiyala dunna
senehasa obe pembara
mata maawath epaa karapu
oba kiyanaa mage hitha
man langa naha oba aragena
magen bohoo durakata
#madhu# said:සදෙ සිසිල මට ගෙනාපු
සහන් එලිය මට පුදාපු
මලක් වගෙ සුවද දීපු
මට ආදරෙ බව කියාපු
නුබම නොවෙද දුරින් ඉදන්
හදවත තව පාරගන්නේ
මගෙ ලෝකය නුබම තමයි
දෑන් වත් අද හිනහෙන්නකො
nikini said:
durin indan hinaawakin
mee detholanga sarasannata
nethupiaya yata sanga wuna ee
kanudulu walata wiraa dennna
paaramithaa puraa mee
hitha langa ane thanirakinna
aadare hindawath barida
mage mee hitha noridawanna
#madhu# said:හීනෙන්වත් දුකක් දෙන්න
නොසිතමි මම මගෙ මෑණික
නොදෑනිම හෝ පෑරුන හිත
නොහෑකිද මට සමා වෙන්න
amila_90210 said:සමාව දෙන්නට නුඹ කල දෙයක් නැතී
දුකක් නම් දැනුණා දුබලයි සිත මාගේ
අසරණයි ඔබ අසරණයි මා හව්හරණක් නොමැතී
කියාගන්න බැරි තරමට හද හඩතී
නුඹ මා නොහමුවන#madhu# said:
මගෙ හිතට පායන්න වෙරදරන
නොවෙනු නුඹ සරා සද
නුඹ කොහෙද මා කොහෙද
හිත් අහසෙ යා වෙන්න
amila_90210 said:නුඹ මා නොහමුවන
යායක මල් පිපුණු
දුර ඈතට අවිද යමු..
අතිනත ඇරගෙන..
හමු නොවෙන බව හැගේ..
ඒ බවක් නොදන්නා සේ
පියමන් තබමු...
සිහිනයක ජීවත් වෙමින්..
#madhu# said:කදුලු හීනයක හිත මාගේ පෑටලිලා
කෙලෙස හෝ ඔය හිතට මගේ හිත යා වෙලා
සමුගන්න අවසරද දුකට දුක එක්වෙලා
නික්මෙන්න කියන් මට මගෙ හිතට ලංවෙලා