#madhu# said:ළමයි !!!!
අපි ආයෙත් කවි ලියමුද?කාලෙකින් කවුරුත් මෙකට කවි දාලා නැහැ
Renesas said:eka hodha adhahasak madhu e unata mama kawi liyanna dhanne nane![]()
![]()
අනේ මන්දා මේක පටන් ගත්තු දවස් වල හුගක් කවි කාරයෝ හිටියා දැන් ඒ කවුරුවත් නැ
මේ ත්රෙඩ් එක පටන් ගත්තු නිකිනිත් පේන්න නැහැනෙ
#madhu# said:හ්ම්ම්ම්ම්...... ඒකනේඅනේ මන්දා මේක පටන් ගත්තු දවස් වල හුගක් කවි කාරයෝ හිටියා දැන් ඒ කවුරුවත් නැ
මේ ත්රෙඩ් එක පටන් ගත්තු නිකිනිත් පේන්න නැහැනෙ
#madhu# said:වසන්තයක් මා පසු කරන් ගියා
සුලග ඇවිත් හිත ලග මුමුනලා ගියා
පිපි පියුම් දහස් ගනන් පරවෙලා ගියා
නුඹ ඇවිදින් ආපහු මා මග දමා ගියා
nikini said:siya dahasak nethu pasu kara aawe
oba senehasa matama nisaa
oya nethu dahanen bindii magee hitha
yanne koibada nohithennaa
obee hewana thula randeena thispaya
amma suwaya mata gena denna
ee pem suwayen bindunoth mage hitha
walmath wenawaamai hithenaa
#madhu# said:මා හිත් හිත් දැහැනේ සිහිනයදෝ නුඹ
වරින් වර අවිත් සනසන්නේ
රැදෙන්න ආසයි හිත් මල් යායේ
සුවද දිදි තුන් යම තිස්සේ
nikini said:aluyama sihineta nathiwalu awasara
hewannalth nathiweluu andurata
enamudu oba nawathunu mage hitha
hamadaamath lengathumai pera lesa
ලෙන්ගතු ඔය හිත ලග නෑවතුනු මං
සිහිනෙක දෑවටි ලගටම එමි දෑන්
දෙනව්ද අවසර තුරුලු වෙන්න නම්
විදින්න ආදරෙ සෙනෙහෙ සිතින් දෑන්
hiru awarata giya nimeeshayaka
denuwan sarasunada dakinu was oya ruwa
ridum dena mathakaya ithiri kota
oba sagawilaa nopenenaa isauwaka
nikini akkawa dakapu kaalayak mathaka naa. hope she is doing well and fine![]()

no i dn't think so.ayata sanepa nehe kiyala news 1k ava![]()

