Kauda yako me නැකැත් රාල?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;16889300 said:
    නැකත කියන්නේ අමු හොරෙක්, තක්කඩියෙක්, මීමෙක්, ගොන් වස්සෙක්. :rofl::rofl: සිරිපාල හිටියනම් ඔහොම කියයි :rolleyes::rofl::rofl::rofl:

    නැකත එල කොල්ලෙක් :yes::cool:

    දැන් සිරිපාල ෆේක් කීපයකින්ම ඉන්නවා වගේ. මම දැක්ක සමහර ත්රෙඩ් සිරිපාලගේ ත්‍රෙඩ් වගේ තියනවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් සිරිපාල ෆේක් කීපයකින්ම ඉන්නවා වගේ. මම දැක්ක සමහර ත්රෙඩ් සිරිපාලගේ ත්‍රෙඩ් වගේ තියනවා.

    කොට්ටෝරුව කියන්නේ සිරිපාල මටනම් 200% sure :yes::rofl::rofl:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16889251 said:
    ඔව් බන්. ම්ගේ එක හොඳම උදාහරනය. කවුද බන් හිතන්නේ ස්ටෑන්ඩ් එකේ නවත්තපු බස් එකෙන් බහිනකොට කකුලේ විලුඹ නැතිවෙයි කියලා..

    Ade mata uyge welavai oka una dwsai suttk dentkooo :dull: Monavage kalykda oma une kiyala balaganta :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;16889330 said:
    කොට්ටෝරුව කියන්නේ සිරිපාල මටනම් 200% sure :yes::rofl::rofl:

    තව Dr.killer කියන කෙනත් සිරිපාලගේ තව ෆේක් එකක් කියල හිතෙනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16889194 said:
    පිස්සුද බන් නෝ රිග්‍රේට්ස්.. වෙන්න තිබ්බ දේ වුනේ. නවත්තලා තිබ්බ බස් එකෙන් බහිනකොට බස් එක ඇද්දුවා. කොහොමින් කොහොම හරි වෙච්ච ද් ගැන තියන්නේ මද්‍යස්ත හැඟීමක්. එක අතකට මේදේ වුනාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට වෙනස් වුනේ. ඇඳේ හිටපු අවුරුද්දක කාලය මට ජීවිතේ ගැන අලුත් පාඩම් ගොඩක් හා අලුත් විදිහකට ජීවිතේ දිහා බලන්න කියලා දුන්නා. :yes::yes::yes:

    නැකැත් රාල;16889246 said:
    ඔව් බන් මාස තුනකට වඩා ඉස්පිරිතාලේ මාස හතක් ගෙදර ඇඳේ. අනික බන් මම හිටියේ මහ ඉස්පිරිතාලේ 75 වාට්ටුවේ. මස් කඩේ වගේ බන්. කැලි කපනවා. කකුල් කොට කෑලි වලට බෙහෙත් දානවා. මස් කෑලි හං කෑලි පිස්සු හැදෙනවා බන්. මගේ අල්ලපු ඇදේ හිටියේ බඳින තුවක්කුවක් පත්තු වෙලා කකුල කුඩු වෙන්න වැදිලා ආපු මනුස්සයෙක් නම නීල්. මචන් බෙහෙත් කොච්චර දැම්මත් කකුල ටිකෙන් ටික මැරෙන්න ගත්තා පස්සේ කකුල කැපුවා.කපපු දවසේ හවස එයාගේ වයිෆුයි දරුවොයි ආපු වෙලේ එයාලව බදාගෙන අඬපු විදිහ දක්කම මටත් කඳුලු ආව බන්. අපි කොච්චර දැඟලුවත් ඒ මනුස්සයගේ කකුල් කොටේ වගේ හැමදේම අන්තිමට දාල යනවනේ බන්. මට පවුලේ අයගෙයි වයිෆ්ගෙයි වටිනකම තේරුනේ ගෙදර හිටි කාලේ. එයාලත් පුදුම දුකක් වින්දා මම නිසා. ඇත්තටම ජීවිතේ බරපතල දැනුනේ ඊට පස්සේ.

    උඹ කල පරණ කර්මයක් බං. අපි කර්මය දායාද කරගෙන ඉපදිලා ඉන්න සත්වයින් නේ... කාටවත් කියන්න බැහැ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා... අපි අවුරුදු ගණනාවකට plane ගැහුවට අපි කොහොමද දන්නේ කොච්චර කල් ජිවත් වෙයිද කියලා... උදේට වැඩට යන වෙලාවක පාර පනිද්දී උනත් එක වෙන්න පුළුවන්... එකනේ බුදු හාමුදුරුවෝ "හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවන්න උත්සහ ගන්නවා වගේ" ධර්මාවබෝධයට මහන්සි ගන්න කියලා දේශනා කලේ...

    නියමයි මචන්.. උඹ බාධක වලට සාර්ථකව මුනදිලා තියනවනේ... ඔන්න ඔය කාලවල තමා ඇත්තටම අපිට හිතවත් කවුද කියලා අපිටම හොයා ගන්න පුළුවන් වෙන්නේ... බොරු හිතවතුන් මාසයක් දෙකක් යනකොට නැහැ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16889330 said:
    කොට්ටෝරුව කියන්නේ සිරිපාල මටනම් 200% sure :yes::rofl::rofl:

    පොරගේ කතා විලාශය ඒ වගේ නං තමා.... අවුරුදු ගානක් එක විදිහකට කතා කල එකෙක්ට අමුතුවෙන් වෙන විදිහකට කතා කරන්න ගියාම 100% සාර්ථක වෙන්නේ නෑ! :rofl:

    හැබැයි මිනිහා නැති එකත් පාලුයි! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16889330 said:
    කොට්ටෝරුව කියන්නේ සිරිපාල මටනම් 200% sure :yes::rofl::rofl:

    තව Dr.killer කියන කෙනත් සිරිපාලගේ තව ෆේක් එකක් කියල හිතෙනවා

    :yes: :yes: මතක්කලා විතරයි අන්න උඩට ඇවිත්! :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :yes: :yes: මතක්කලා විතරයි අන්න උඩට ඇවිත්! :lol:

    නානාප්‍රකාර ත්‍රෙඩ් දදා රෙප් එකතු කරනවා :rofl::rofl:

    බලපන්කො කොටු එකොළහ ආපු ගමන් බොදු බල සේනාව අල්ලගෙන කෑ ගහන්නේ නැද්ද කියල :rofl::rofl:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව්. එක තත්පරයක් ඇති ඕනෙ දෙයක් වෙන්න. එතකොට තමයි හිතෙන්නේ මේ ඉපද‍ීම කොච්චර දුකක් ද කියලා. ඕවා ඉස්කෝලෙ යන කාලෙදි තේරෙන්නෙ නෑ. සමහරුන්ට නම් නාකි වෙනකන් වත් තේරෙන්නෙ නෑ මේ ඉපදිම දුකක් කියලා. ඒත් අපිට හෝ යාලුවෙකුට අනතුරක් වුනහම, අසනීපයක් වෙලා ඉන්නකොට වගේ අවස්ථාවලදී හරි මනුස්සයෙකුට නම් ජීවිතේ ගැන බරපතලකම තේරෙනවා.

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16889330 said:
    කොට්ටෝරුව කියන්නේ සිරිපාල මටනම් 200% sure :yes::rofl::rofl:

    දැන් සිරිපාල ෆේක් කීපයකින්ම ඉන්නවා වගේ. මම දැක්ක සමහර ත්රෙඩ් සිරිපාලගේ ත්‍රෙඩ් වගේ තියනවා.

    මටත් හිතුනා. මොකද සිරිපාලටත් ජ්‍යොතිෂය හා බුද්ධාගම ගැන හෙන ප්‍රෂ්න තිබ්බේ. අන්තිමට බලනකොට ඌ කුරුස කාරයෙක්. අපි ගොන්නු වගේ ඌට සූත්‍ර දේෂනා වලින් සාධක ඉදිරිපත් කලා. මම නම් දැන් කාටවත් සක්කි සාධක ඔප්පු කරන්න යන්නේ නෑ. මගේ පරන ත්‍රෙඩ් වල ඌන තරම් සාක්ශි සාධක තියනවා. ඕන එකෙක්ට ගිහින් බලන්න පුලුවන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ කල පරණ කර්මයක් බං. අපි කර්මය දායාද කරගෙන ඉපදිලා ඉන්න සත්වයින් නේ... කාටවත් කියන්න බැහැ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා... අපි අවුරුදු ගණනාවකට plane ගැහුවට අපි කොහොමද දන්නේ කොච්චර කල් ජිවත් වෙයිද කියලා... උදේට වැඩට යන වෙලාවක පාර පනිද්දී උනත් එක වෙන්න පුළුවන්... එකනේ බුදු හාමුදුරුවෝ "හිස ගිනි ගත් අයෙක් ඒ ගින්න නිවන්න උත්සහ ගන්නවා වගේ" ධර්මාවබෝධයට මහන්සි ගන්න කියලා දේශනා කලේ...

    නියමයි මචන්.. උඹ බාධක වලට සාර්ථකව මුනදිලා තියනවනේ... ඔන්න ඔය කාලවල තමා ඇත්තටම අපිට හිතවත් කවුද කියලා අපිටම හොයා ගන්න පුළුවන් වෙන්නේ... බොරු හිතවතුන් මාසයක් දෙකක් යනකොට නැහැ..

    අනිවා ගිය ආත්මේ හම්බයෙක් වෙලා කුකුල්ලු මරන්න ඇති..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16889405 said:
    නානාප්‍රකාර ත්‍රෙඩ් දදා රෙප් එකතු කරනවා :rofl::rofl:

    බලපන්කො කොටු එකොළහ ආපු ගමන් බොදු බල සේනාව අල්ලගෙන කෑ ගහන්නේ නැද්ද කියල :rofl::rofl:

    හෙ හේ පවු බන්. 2006 එකවුන්ට් එකනේ නැති කරගත්තේ.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    35cfo1z.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල ගැන ඉතින් ඕනෙ කෙනෙකුට හොයාගන්න පුලුවන්, ඉන්න තැන දන්නවා, ඒ පැත්තේ කව්රුත් දන්න පුද්ගලයෙක්, නම දන්නවා, බ්ලොග් එක තියනවා ඉතිං කාටද හොයා ගන්න බැරි.
    ඒ මයේ ෆේක් එක...........:cool::cool::cool:
    පහල බලන්න.....කෙවින්ට වැඩිය මම රිද්දල තියනවා.....
    ඒ නිසා නෙත රැදුණ රැදුණ තැන් වල පේන්නේ මාව මයි..........
    :rofl::rofl:

    dath kimbula. mahendhragei fake ekak.:rofl:

    මාලඹේ ඉන්න උඹ දතාගේ ෆේක් එකක්...:D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ මයේ ෆේක් එක...........:cool::cool::cool:
    පහල බලන්න.....කෙවින්ට වැඩිය මම රිද්දල තියනවා.....
    ඒ නිසා නෙත රැදුණ රැදුණ තැන් වල පේන්නේ මාව මයි..........
    :rofl::rofl:

    මම හිතන්නේ ඌට උඹව හීනෙනුත් පේනවා ඇති. හැබැයි හීනෙන් බයවෙනවනම් මට යන්තරයක් දාලා දෙන්නත් තිබ්බා.. :P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16889958 said:
    මම හිතන්නේ ඌට උඹව හීනෙනුත් පේනවා ඇති. හැබැයි හීනෙන් බයවෙනවනම් මට යන්තරයක් දාලා දෙන්නත් තිබ්බා.. :P:rofl:
    මම හිතන්නේ ඌට හීනෙන් පේන්නේ මගේ පත සයිස් බාව!!(යූ ක්නෝ වට් අයි මීන්:cool:)
    ඒ නිසා මහා පයිමාල යන්ත්‍ර රාජයා පයි රාජ කවචයෙන් දහස් වර ජපකර දාමු!!!!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම හිතන්නේ ඌට හීනෙන් පේන්නේ මගේ පත සයිස් බාව!!(යූ ක්නෝ වට් අයි මීන්:cool:)
    ඒ නිසා මහා පයිමාල යන්ත්‍ර රාජයා පයි රාජ කවචයෙන් දහස් වර ජපකර දාමු!!!!!

    :lol::lol::lol::lol: යකෝ අරූ සියදිවි හානි කරගනියි..