namila007 said:kauruth nedda lassana kavi liyanna
ma bala sitimi ewata pilithuru liyanna
obage kaviya methana heda dama liyanna
wigahata liyami ewita pilituru ewata
lankanatha said:mama yanawa naagannata
danui awe gedara onna
passe awith kawi liyannna
hithan yanawa gihin enna
LAPD said:NIDI DEWOLE MA KAGASANAWITA AGE NAAM KIYA
PARISSAM WENAWAMAN BERENNATA
AHUWUNOTHIN ITIN UDA INNAA
DEWIYANGE PIHITA TAMA API DENNAATA
lassana seena kiyawannataDoly said:සිහින හිතකින් සිහින ඉල්ලන්
පාර අසනා තාරකවට
හීන අහුරක් තුරුල් කරගෙන
කවුද එන්නේ පාර කියනට..........
namila007 said:lassana seena kiyawannata
paara asana tarakawata
lassana seena mawamin
mama paminennemi para kiyannata
Doly said:තාරකාවට පාර කියන්නට
පාර දන්නවද නුඹ
පාර වැරදී අතරමන් වුන
සමණළයෙක් නොවැ නුඹ
namila007 said:para danna nis para kiyanawa
dena gena kataramag hama wita yanawa
samanalaya unat para soya gannawa
eth ron wediyen gattot waradenawa
kauda samanalaya![]()
![]()
![]()
![]()
man yanawa
byeee

19830129 said:සමන් පිචිච මල්
සුවද දැනුන මෙ සැන්දැ යාමේ
මට හිනෙනා
සිතවිල්ල නුඹ දන්නව නමි???????
මමත් මට නැති වෙලාවකDoly said:
සමන් පිච්ච මලක් වගේ
සුවද දිදී ඔබ වටේම
එතී එතී දැවටෙන්න ආස බව
ඔබ දන්නවානම් !!
19830129 said:මමත් මට නැති වෙලාවක
නුඹ ඇවිත් කරනා දග කාරකමි
හද පාරනා බව
නුඹ දැන හිටියාද මන්දා?????
19830129 said:සියක් පෙති සුවද ගෙන
සැදු සිහින මාළිගය
අද පාඵව හඩනා හැඩුමි
මට ොඇසුනානමි
මගෙ සුසුමෙ දැවටි දැවටීDoly said:ඔය සුසුමක දැවටි දවටී
ඔය හිත නුඹෙ පිරි මැද මැද
ඔය දෙපතුල් ලග දැවටි
මතක නැද්ද මම සිටි හැටි
Doly said:සියක් කෝට්යක් පැතුමන්
බිදී විසිර ගිය මොහොතක
විදවනා හැටි මගෙ හිතත්
අනේ නුඹටත් දැනෙනවා නම් !!