~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wick321 said:
Minu Nangi Aluth Wela
Aluthin Ruwa wenas wela
Mokada Hore Aluth wenna
Wenasak Jeevite Wela



මිනු ඉතින් අලුත් උනා
අලුතින් රුව වෙනස් උනා
හොරයක් නොව හිතෙ සතුට
පෙන්නන්නට ඇහැකි උනා
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
මිනු ඉතින් අලුත් උනා
අලුතින් රුව වෙනස් උනා
හොරයක් නොව හිතෙ සතුට
පෙන්නන්නට ඇහැකි උනා

RUWA KETHARAM WENAS UNATH
KISIWEKU NEHE EYA THAKANNE
HADAWATHA LASSANA ATHINAM
HAMADENAMA KEMATHI WENNE
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Hiranchandima said:
ruwa lassana godak denek
hina wenne salli aran
upadina kota lada lassana
wanasai thama hasireemen


Liyakata Abarana age yahapath hesireema
Pandiwaru Kiya Etha Eya Thamath Eththa
Ketharam Ruwata Thibunath Bahira Penuma
Mokatada Nethiwa Yaha Guna Piri Hesireema
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
wick321 said:
Liyakata Abarana age yahapath hesireema
Pandiwaru Kiya Etha Eya Thamath Eththa
Ketharam Ruwata Thibunath Bahira Penuma
Mokatada Nethiwa Yaha Guna Piri Hesireema

sahathika aththa aiye kiyamana masuran
dankala hadena kellan hata hoda owadan
piligena hadei hoda kellan ess mudunin
ethiriya sarungal nothakai yasa kiyaman
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Hiranchandima said:
sahathika aththa aiye kiyamana masuran
dankala hadena kellan hata hoda owadan
piligena hadei hoda kellan ess mudunin
ethiriya sarungal nothakai yasa kiyaman


ammooooooooooooo :P :D
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
sarungalayak ??? mama ?????? :rofl: :rolleyes: :P :D ;) pissu hadei

Ho...Ho... Ko..Kavi..

MINU NANGIYE JEEVITHAYAKA WEDAGATHMA
DE NAM UGATHKAMA SAHA YASA HESIREEMA
E DEKA OBATA ETHI BAWA MAGE WETAHEEMA
EHENAM OBATA NEHE ME KIYAMANA URUMA
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හිරු කිරණින් බබලෙන
ලස්සන ලස්සන උදයක
අරඹමු අපි අද දින
හිනහී හිනහී සතොසින
:D :D :D :D :D
 
DiLakshika said:
හිරු කිරණින් බබලෙන
ලස්සන ලස්සන උදයක
අරඹමු අපි අද දින
හිනහී හිනහී සතොසින
:D :D :D :D :D


අප දෙස අද හිරු නොබලන්නේ
අදුරු වැහි වළාවකි පෙනෙන්නේ
එගැන නොසිතා ඇරඹුවා වැඩ
හිනැහි හිනැහි...................

:D :D :D ::):):)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලියමින් කවි පදයක්
සීරුවට ගොතාලා
එවන්නට කෙනෙක්
නැද්ද අද ඇවිල්ලා :rolleyes: :rolleyes:
 

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Doly said:
    ලියමින් කවි පදයක්
    සීරුවට ගොතාලා
    එවන්නට කෙනෙක්
    නැද්ද අද ඇවිල්ලා :rolleyes: :rolleyes:

    mata owa penne na ne,. kotu wiatrai, mokadda use karanne?
     
    Doly said:
    ලියමින් කවි පදයක්
    සීරුවට ගොතාලා
    එවන්නට කෙනෙක්
    නැද්ද අද ඇවිල්ලා :rolleyes: :rolleyes:


    2rvzz2f.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hasiwarna said:
    පෙම් රහ වැටිලා මිනිසුන් හැල්මේ දුවයි
    හොරෙන් නමුත් ආලය හොද බව පවසයි........
    එළිපිට නැටුවොත් මරනේ තමයි
    චපළ බවට කාරනාව නුබ නොදනියි........
    Wow me thre eke dakka elama kaviya

    ඵලයේ රසය මෙන් ගසෙහී මුල ගැනද
    සිතමින් ජීවිතය හැඩගස්වාගන්න
    ආද*රයද ඵලයක් මෙන් මියුරු වෙද
    එලෙසම දුකෙහි මුලය බව දැනගන්න


    Sry 4 disturbing of the flow of this thred but couldnt refrain my selves by admiring this poem

    Good job hasiwarna
    :D
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    Doly said:
    ලියමින් කවි පදයක්
    සීරුවට ගොතාලා
    එවන්නට කෙනෙක්
    නැද්ද අද ඇවිල්ලා :rolleyes: :rolleyes:


    Doly Nangi Me Ahanna
    Api Dan ne Kavi Gothanna
    Doly Nangi Me Ahanna
    Api Dan ne Kavi Gothanna...:no: