19830129 said:මගෙ සුසුමෙ දැවටි දැවටී
සිටි දවස් අමතක වූ ඵ් දවස
මටත් මා අමතක වූ බව
මමත් නෝදැන උන්නෙමි නිබද මෙතෙක්ම මම
දවසක සවසක
ඔය දෑගිළි මත එල්ලී
ගාට ගාට ඇවිද්ද හැටි
අනේ නුඹට මතක නැද්ද???????????
19830129 said:මගෙ සුසුමෙ දැවටි දැවටී
සිටි දවස් අමතක වූ ඵ් දවස
මටත් මා අමතක වූ බව
මමත් නෝදැන උන්නෙමි නිබද මෙතෙක්ම මම
Doly said:දවසක සවසක
ඔය දෑගිළි මත එල්ලී
ගාට ගාට ඇවිද්ද හැටි
අනේ නුඹට මතක නැද්ද???????????
දිය රැළි හැඩුවත් හැමදාමත්Doly said:දවසක සවසක
ඔය දෑගිළි මත එල්ලී
ගාට ගාට ඇවිද්ද හැටි
අනේ නුඹට මතක නැද්ද???????????
සුරකිව ඇත තවමත්wick321 said:Nangiyo Eththata Karana Kathawak Nemei Neda....????

wick321 said:Nangiyo Eththata Karana Kathawak Nemei Neda....????
therune na19830129 said:mena meya nokiyama gihilla mamath dan yanawa
good night nangiyaaaaaaaaa
tc sd bye
19830129 said:සුරකිව ඇත තවමත්
අපේ පැත=මි පොදි
කිම නුඹ බිය වී![]()
bayata neme wenna athiDoly said:Monada aiye ??therune na
dmsupun said:Kauda ayye minu nangi
samaharawita apita akki
kauru unath inne hangi
wenas wela bala iddi