~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
aravindalj said:
1zftz87.jpg


wow........................nice reply aravinda aiya




නුඹේ හිත
වරක් කියවා දෙවරක්
නොකියු වරදට
දඩුවම් විදිමි මම
තවමත්......


මිනු
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    රිදුනු බව දැනුනා නම්
    අපෙ හිත් අපට
    රිදවන්නෙ තවත් මෙතරම් කිමද
    ඒන්නද තව වරක් හැමදාමත් ඉන්න
    :) :)
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Doly said:
    wow........................nice reply aravinda aiya




    නුඹේ හිත
    වරක් කියවා දෙවරක්
    නොකියු වරදට
    දඩුවම් විදිමි මම
    තවමත්......


    මිනු

    Wick 1.jpg
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    oba danne naaa

    ireshasy said:
    රිදුනු බව දැනුනා නම්
    අපෙ හිත් අපට
    රිදවන්නෙ තවත් මෙතරම් කිමද
    ඒන්නද තව වරක් හැමදාමත් ඉන්න
    :) :)

    flowers330ev1.jpg
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Hiranchandima said:


    සිතයි එන්නට වරක් නොව දහස් වරක්
    හිදීනම් නුඹ මග බලන් එනතුරා
    දිනක් නොව හිදින්නට ඔබ ලගින් සදාකල්
    විදින්නට සෙනෙහසේ මුදු පහස ඇතිතුරා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    sanjeeme said:

    මම ලග නැතිදාට
    කියපන් දුක අහසට
    සෙනෙහස නැතිදාට
    පැනපන් ලිදකට.....



    (විහිළු හොදද??)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Doly said:
    මම ලග නැතිදාට
    කියපන් දුක අහසට
    සෙනෙහස නැතිදාට
    පැනපන් ලිදකට.....



    (විහිළු හොදද??)


    ruwakathank1.jpg


    :(:(:(:(:(:(:(