~ Kaviyen Kaviya ~.........Kamathida???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    susiya said:
    silisiliye bosabosa ga ega hodanava........
    eee asalin nila messek piyamba yanava..............

    :nerd::nerd::nerd:

    antima kaviyata reply karapan machan
    dnt screw this thred :yes:
    mu mokatada enna hadanne:confused:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Doly said:
    එක හිතකින් පෙම් කලාම
    උමතු වෙන්න ආස හිතෙයි
    බෙහෙත් මොකට උමතුවකට
    එක සුසුමක් විතරක් ඇති :P



    de0fg1.jpg
     

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    සිනහව අතරින්.......

    aravindalj said:


    සිත නම් බැහැ තවදුරටත් රිදව ගන්න
    කදුලුත් නැහැ තව හෙලන්න..........
    මම කැමතියි මේ ලෝකේ තනියම ඉන්න
    කාටත් නැහැ කරදර කරන්නේ.......
     

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    අනේ.....

    Hiranchandima said:


    පෙම් කරලා දුක් විදිනවා....
    දැන දැන වරදෙහි බැදෙනවා....
    දෙන්නා අඩදබර වෙනවා
    නොදැනිම දිවියෙන් ණය ගෙවනවා........

    ---------
    හපොයි.....
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    hasiwarna said:

    පෙම් කරලා දුක් විදිනවා....
    දැන දැන වරදෙහි බැදෙනවා....
    දෙන්නා අඩදබර වෙනවා
    නොදැනිම දිවියෙන් ණය ගෙවනවා........

    ---------
    හපොයි.....

    PEM KIREEMA WARADAK BAWA
    ESEEMA PUDUMETA KARUNAKI
    EKAMA SITHIN PEM KERUWOTH
    JEEVITHAYAMA SURAPURAYAKI
     

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    Miss understand !!!

    wick321 said:
    PEM KIREEMA WARADAK BAWA
    ESEEMA PUDUMETA KARUNAKI
    EKAMA SITHIN PEM KERUWOTH
    JEEVITHAYAMA SURAPURAYAKI

    පෙම් කෙරැවට නැහැ වරදක්
    එක සිතකට පෙම් බැදලා......
    දෙසිතක හැටි මම කීවෙමි
    ගැඹුරින් අදහස විමසන්........
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    hasiwarna said:
    පෙම් කෙරැවට නැහැ වරදක්
    එක සිතකට පෙම් බැදලා......
    දෙසිතක හැටි මම කීවෙමි
    ගැඹුරින් අදහස විමසන්........

    EKAMA SITHIN DEDENEKU HATA
    PEM KIREEMA NOHEKI DEYAK
    DEDENEKU HATA PEM KERUWOTH
    ETHENA ATTE CHAPALA BAWAK
     

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    දෙසිත

    wick321 said:
    EKAMA SITHIN DEDENEKU HATA
    PEM KIREEMA NOHEKI DEYAK
    DEDENEKU HATA PEM KERUWOTH
    ETHENA ATTE CHAPALA BAWAK

    කාලේ තාලේ හැටි මෙහෙමයි.....
    බැරි නැත දෙසිතකට පෙම් කරන්න.......
    හොද හැටි වටහා ගනින් අයියේ
    හැම හදකම ඇත දෙසිතක්..........
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    hasiwarna said:
    කාලේ තාලේ හැටි මෙහෙමයි.....
    බැරි නැත දෙසිතකට පෙම් කරන්න.......
    හොද හැටි වටහා ගනින් අයියේ
    හැම හදකම ඇත දෙසිතක්..........

    MALLIYE ADA KALE KOHOMA UNATH
    ALAYA KAWADATH RASAWATH
    JEEWITHAYE WANDI GEWAI
    CHAPALA SITHIN PEM KERUWOTH
     

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    චපළයි

    wick321 said:
    MALLIYE ADA KALE KOHOMA UNATH
    ALAYA KAWADATH RASAWATH
    JEEWITHAYE WANDI GEWAI
    CHAPALA SITHIN PEM KERUWOTH

    පෙම් රහ වැටිලා මිනිසුන් හැල්මේ දුවයි
    හොරෙන් නමුත් ආලය හොද බව පවසයි........
    එළිපිට නැටුවොත් මරනේ තමයි
    චපළ බවට කාරනාව නුබ නොදනියි........
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Ammooooooooooooooooooooooooooo so many poets are here:rolleyes: :rolleyes:

    wow...............

    very well done guys.............


    Come on wick321 brother

    you hv good talent on it

    Keep writtten:D :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    chamee777 said:
    MAN ENAWA KAVI LIYANNA
    OYAGOLLOTH ENAWA NEDA
    EHENAM API LIYAMU NEDA
    ME KAVIYEN KAVIYA HODADA



    wow............................

    onna ape Chame aiyath Avith..................
    niyamai
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    chamee777 said:
    MAN ENAWA KAVI LIYANNA
    OYAGOLLOTH ENAWA NEDA
    EHENAM API LIYAMU NEDA
    ME KAVIYEN KAVIYA HODADA



    ඔයා එන්න කවි ලියන්න
    අපි එන්නවා මග බලාන
    එන්න ඇවිත් සතුටු වෙන්න
    හිත තුල දුක නිවා ගන්න :D :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ඔයා එන්න කවි ලියන්න
    අපි එන්නවා මග බලාන
    එන්න ඇවිත් සතුටු වෙන්න
    හිත තුල දුක නිවා ගන්න :D :D

    කවි ලියන්න බරි අපි වන්
    පොදු ජනයා මක් කරම්ද
    කට අරගෙන මේ ත්*රෙඩ් එක
    බලාගෙනම ඉනු ඇරෙන්න


    G2H akkatath me ka pennanna one:yes: