Doly said:මම ලග නැතිදාට
කියපන් දුක අහසට
සෙනෙහස නැතිදාට
පැනපන් ලිදකට.....
(විහිළු හොදද??)




Oya ahuwenne oya thunen mona category ekatadajawani said:Yes...........sometimes it's may be true.............






Joke hodadaG2H said:


Zeus said:Wow oyath mekata jonn una ekanam niyamayi
And good reply
Go on im watching u akke![]()

Doly said:wow........................nice reply aravinda aiya
නුඹේ හිත
වරක් කියවා දෙවරක්
නොකියු වරදට
දඩුවම් විදිමි මම
තවමත්......
මිනු
Doly said:Idala hitala Kaviyakwath liyanna...............![]()



Zeus said:BArinam mona karannada sis
Ape beloved sis G2H akkagen ahannako eya mata kee paraknam pm kalada kiyala regharding this ks
Oyagollo vade karana yanna spectaters lath ona ne so
here i am
(BTW oya matrukavath mata terenne na u knw that ne
so me vade; hariyata greek valin sinduvak kiyanna kivva vage tama-
greek danneth na sindu kiyannath ba- kavi liyannath ba topic eka feel venneth na )
Keep going![]()
Doly said:aiyooooooooooooooooooo pada 4k liyaganna barida??


Zeus said:Wow oyath mekata jonn una ekanam niyamayi
And good reply
Go on im watching u akke![]()
G2H said:he..hee Liwwa liwwa..
Thankuu Wewaa malliyoooooo![]()
Koo ara kaviya habata...![]()

& Happy New Year dear....![]()




aravindalj said:

hafeezalantra said:Easravala kiyannam
kavitika lassnie ,harima saralaie,
KODAMAL PEAPANA.SADAYATA
AI OBA TAMAT. TANIYAMA
NOYANNA SITIN GAV SIYAYAK DURA.
OBA, TANIYATA KANAK AVIE. LAGADIEMA![]()

Doly said:Sha........Sha...........Niyamai
පිස්සු නොවේ මම
ආසයි උමතු වෙන්න
ආදරෙන් ..........
ආයෙමත් ආයෙමත්
හිත හිතා නුඹ ගැනම![]()
kassaD said:
Doly said:එක හිතකින් පෙම් කලාම
උමතු වෙන්න ආස හිතෙයි
බෙහෙත් මොකට උමතුවකට
එක සුසුමක් විතරක් ඇති![]()
Doly said:Sha........Sha...........Niyamai
පිස්සු නොවේ මම
ආසයි උමතු වෙන්න
ආදරෙන් ..........
ආයෙමත් ආයෙමත්
හිත හිතා නුඹ ගැනම![]()
hasiwarna said:උමතුව හොද නෑ නංගි
ආලේ නුඔ කරන කලට.........
*බෙහෙත් ඇතත් උමතු ලෙඩට
සුසුමක් මදි පෙම් කරන්න.........