Doly said:මේ රට අපෙයි දැන් මුලු රට ඔබෙයි මගෙයි
සැනසිය හැකියි දැන නිදහස ලැබී තිබෙයි
විකුම් පපා විරුවන් ජය ගෙන දුන්නයි
මගෙ ලක් මවට දළදා සමිදුගෙ සරණයි
අදරැති ලක් මවුනගෙ දරුවන් ලෙස අප
ඈ හෙළු සැනසුම් සුසුමේ පහස ලැබූවෙමු
ඉන්දියානු මහසයුරේ කදූල නොවී තව
බල මුතු ඇටයම වී බැබළෙන හැටි...
