malinzu said:Ane kavi liyana dane na ne!!!
oya kavi class ekake danko!!!
I think its better!!!!!!!!!!!!!!!!
Then we can improve our KAVI Knowledge!!!

amila_90210 said:
wick321 said:තණ මත දිලුන පිනි ලෙසට
දනුනත් මගෙ පෙම ඔබට
වියෙලි නොයන ලෙස හිරු දෑක
සදා සුරකිමි තබා හද තුල
Doly said:සද කිනිති නිල් දියේ රටා මවනා හැඩට
සිත් ඉමේ නුඹ මැවී සිනා කැදවයි මුවට
නොකී දුක පොදි ගසා හිත් පොඩියේ අගිස්සට
නොහඩා මම හිනහුනා නුඹෙන් කදුඑ වහන් කොට
Doly said:සද කිනිති නිල් දියේ රටා මවනා හැඩට
සිත් ඉමේ නුඹ මැවී සිනා කැදවයි මුවට
නොකී දුක පොදි ගසා හිත් පොඩියේ අගිස්සට
නොහඩා මම හිනහුනා නුඹෙන් කදුඑ වහන් කොට
wick321 said:SANDA RATA MUDU HADIN DAKINNATA PURUDU KARA
MUWA PURA SINAMAL PIPENNATA DEE NITHARA
NOKIV MUTH DANNAWA SITHE THERAPUNA HANGUMA
SINASEMU KANDULU BINDU MUDA HERA HIS AHASA




hi broooamila_90210 said:සිත් ඉමේ සද කිනිති ඇන්දත් මගෙ රුව හැම රෑට
සිහිවන හැම විටග නැගුනත් කදුළු කැට නෙතගට
සෙනෙහස වැඩී තව දුක දෙන්න නිල් දෙනෙතට
සිනාසුනෙමි මම නගේ සිත දුක වහන් කොට
Doly said:සිනාසෙන සදවතිය තුරුලු කරගෙන හිතට
නිදිවරන නෙතු අගට කදුලු බිදුවද නුඹමය
සිඹ්න්නට බැරිවුනත් ඔය මූන හැමදාම
සුවද නුඹමයි සදා මගේ තනි හිත ගාව
amila_90210 said:තනිකම නුහුරු නැතිමුත් තනි සිතට මගේ
උණුසුම රැදුනා ගෙන ආ පෙරදිනක නගේ
දැනෙනෙවා සුවද සුසුමන් කම්මුලට මගේ
සිත සුවපත් කෙරූ ඔබෙ මතකය අද වගේ
crazycombo said:
Doly said:තරු කැකුඑ නිදිවරන පිනි සැලෙන මහ රැයේ
සද රේනු ඇබිත්තට නොපෙන්නා දුක ළයේ
අපි අපේ නොවෙනබව අමතකව ගිය පැයේ
දෙතොල ඔබෙ උනුසුම නළල මත තව තියේ
amila_90210 said:

Doly said:ඔය උණුසුමේ රැදී ඉදිනට
නිබද මා සිත පැතුම් විසිරෙයි
නෙත් කෙවෙනි අග කදුඑ රන්දා
ඔබ වඩින තුරු මග බලයි
![]()
amila_90210 said:ඔබේ සුවඳේ පහස ලබනට
පාළු සිත මා එකළු කරනට
ලෙවන් විමසිලි නෙත් වසන් වී
ඔබේම වී මා ඔබ මගේම වන්නට