~ Kaviyen Kaviya ~.........Kamathida???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    malinzu said:
    Ane kavi liyana dane na ne!!!
    oya kavi class ekake danko!!!
    I think its better!!!!!!!!!!!!!!!!
    Then we can improve our KAVI Knowledge!!!
    ;););););););)

    Just look at the xamples and pattern writen below machan u'll get the style and all u have to do is
    1) Think an idea
    2)Scan da vocabulary 4 betetr wrd which can use to xpress yourselves which goes wi pattern

    3) wht else write it down

    Much better if u cn use sinhala

    If u wnt sinhsls unicode tell me
    And theres a firefox plugin too to write sinhala jst like singlish uni writer
    :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    16.jpg
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:

    තණ මත දිලුන පිනි ලෙසට
    දනුනත් මගෙ පෙම ඔබට
    වියෙලි නොයන ලෙස හිරු දෑක
    සදා සුරකිමි තබා හද තුල
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wick321 said:
    තණ මත දිලුන පිනි ලෙසට
    දනුනත් මගෙ පෙම ඔබට
    වියෙලි නොයන ලෙස හිරු දෑක
    සදා සුරකිමි තබා හද තුල



    සද කිනිති නිල් දියේ රටා මවනා හැඩට
    සිත් ඉමේ නුඹ මැවී සිනා කැදවයි මුවට
    නොකී දුක පොදි ගසා හිත් පොඩියේ අගිස්සට
    නොහඩා මම හිනහුනා නුඹෙන් කදුඑ වහන් කොට
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    සද කිනිති නිල් දියේ රටා මවනා හැඩට
    සිත් ඉමේ නුඹ මැවී සිනා කැදවයි මුවට
    නොකී දුක පොදි ගසා හිත් පොඩියේ අගිස්සට
    නොහඩා මම හිනහුනා නුඹෙන් කදුඑ වහන් කොට

    සිත් ඉමේ සද කිනිති ඇන්දත් මගෙ රුව හැම රෑට
    සිහිවන හැම විටග නැගුනත් කදුළු කැට නෙතගට
    සෙනෙහස වැඩී තව දුක දෙන්න නිල් දෙනෙතට
    සිනාසුනෙමි මම නගේ සිත දුක වහන් කොට
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Doly said:
    සද කිනිති නිල් දියේ රටා මවනා හැඩට
    සිත් ඉමේ නුඹ මැවී සිනා කැදවයි මුවට
    නොකී දුක පොදි ගසා හිත් පොඩියේ අගිස්සට
    නොහඩා මම හිනහුනා නුඹෙන් කදුඑ වහන් කොට

    SANDA RATA MUDU HADIN DAKINNATA PURUDU KARA
    MUWA PURA SINAMAL PIPENNATA DEE NITHARA
    NOKIV MUTH DANNAWA SITHE THERAPUNA HANGUMA
    SINASEMU KANDULU BINDU MUDA HERA HIS AHASA
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    sanda nathi kaluwara reta tharu kumariyo athara obath innawa mata penawa mata oya langata enna asai eth samanalayek wechcha mama kohomada echchara dura piyabanne aiy raththaran oya malak novi tharuwak une
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    සිත් ඉමේ සද කිනිති ඇන්දත් මගෙ රුව හැම රෑට
    සිහිවන හැම විටග නැගුනත් කදුළු කැට නෙතගට
    සෙනෙහස වැඩී තව දුක දෙන්න නිල් දෙනෙතට
    සිනාසුනෙමි මම නගේ සිත දුක වහන් කොට

    wow....................niyamai



    සිනාසෙන සදවතිය තුරුලු කරගෙන හිතට
    නිදිවරන නෙතු අගට කදුලු බිදුවද නුඹමය
    සිඹ්න්නට බැරිවුනත් ඔය මූන හැමදාම
    සුවද නුඹමයි සදා මගේ තනි හිත ගාව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    සිනාසෙන සදවතිය තුරුලු කරගෙන හිතට
    නිදිවරන නෙතු අගට කදුලු බිදුවද නුඹමය
    සිඹ්න්නට බැරිවුනත් ඔය මූන හැමදාම
    සුවද නුඹමයි සදා මගේ තනි හිත ගාව

    තනිකම නුහුරු නැතිමුත් තනි සිතට මගේ
    උණුසුම රැදුනා ගෙන ආ පෙරදිනක නගේ
    දැනෙනෙවා සුවද සුසුමන් කම්මුලට මගේ
    සිත සුවපත් කෙරූ ඔබෙ මතකය අද වගේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    තනිකම නුහුරු නැතිමුත් තනි සිතට මගේ
    උණුසුම රැදුනා ගෙන ආ පෙරදිනක නගේ
    දැනෙනෙවා සුවද සුසුමන් කම්මුලට මගේ
    සිත සුවපත් කෙරූ ඔබෙ මතකය අද වගේ



    තරු කැකුඑ නිදිවරන පිනි සැලෙන මහ රැයේ
    සද රේනු ඇබිත්තට නොපෙන්නා දුක ළයේ
    අපි අපේ නොවෙනබව අමතකව ගිය පැයේ
    දෙතොල ඔබෙ උනුසුම නළල මත තව තියේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    crazycombo said:


    සිත් අසපුව ලග දැවටුන දගකරි
    මල් සුවදට ඉව ඇල්ලු කවිකාරි
    ඔබෙ ලෝකෙට පහණ්ක් උන හිමිකාරි
    එක මග යන්න පෙරුමන් පිරු සහකාරි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    තරු කැකුඑ නිදිවරන පිනි සැලෙන මහ රැයේ
    සද රේනු ඇබිත්තට නොපෙන්නා දුක ළයේ
    අපි අපේ නොවෙනබව අමතකව ගිය පැයේ
    දෙතොල ඔබෙ උනුසුම නළල මත තව තියේ
    16-1.jpg
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    ඔය උණුසුමේ රැදී ඉදිනට
    නිබද මා සිත පැතුම් විසිරෙයි
    නෙත් කෙවෙනි අග කදුඑ රන්දා
    ඔබ වඩින තුරු මග බලයි

    :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    ඔය උණුසුමේ රැදී ඉදිනට
    නිබද මා සිත පැතුම් විසිරෙයි
    නෙත් කෙවෙනි අග කදුඑ රන්දා
    ඔබ වඩින තුරු මග බලයි

    :D

    ඔබේ සුවඳේ පහස ලබනට
    පාළු සිත මා එකළු කරනට
    ලෙවන් විමසිලි නෙත් වසන් වී
    ඔබේම වී මා ඔබ මගේම වන්නට
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    ඔබේ සුවඳේ පහස ලබනට
    පාළු සිත මා එකළු කරනට
    ලෙවන් විමසිලි නෙත් වසන් වී
    ඔබේම වී මා ඔබ මගේම වන්නට


    සිතින් සිනහව දිවිය යදිමින
    නෙතින් නොහඩා සිතින් අඩමින
    ඈත පෙනෙනා ඉසුරු සිහිනය
    නුඹේ හිත ලග හිදින අරුමය