~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Sali said:
Ane Manda Nangoooo .... :oo: :baffled: :oo: Wordz thiyenawa Galapa ganna Therennaneeeeeeee........:rofl: :rofl: ::eek: :eek: :rofl:

poem ekak hadanna hitha sansun wela thiyenna one. ethakota hari

just keep trying shalitha aiya :yes:
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
වෑලිකතරක ගෙවන දිවිය පාලුව හද කකියයි
තනියට දුක සෑපට සිත නලියන දුකමයි
ඉගිලි කෙලෙස යන්නද අත්තටු දුබලයි
කොතරම් ඉසුරු ලබුනත් සිත දුකින් බරයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
වෑලිකතරක ගෙවන දිවිය පාලුව හද කකියයි
තනියට දුක සෑපට සිත නලියන දුකමයි
ඉගිලි කෙලෙස යන්නද අත්තටු දුබලයි
කොතරම් ඉසුරු ලබුනත් සිත දුකින් බරයි


ගතදවනා ගිනි අව්වෙන් නුඹෙ සිත ලතැවුල් මැවුනයි
තනි නොතනියට නුඹෙ ,නුඹ ගාවම සිටිනයි
දුහුවිලි සුලඟ නුඹෙ දහඩිය සුවදේ මුසු වෙන්නයි
රන් මසු සොයන නුඹෙ දෑතට දෙවි පිහිටයි




 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
ගතදවනා ගිනි අව්වෙන් නුඹෙසිත ලතැවුල් මැවුනයි
තනි නොතනියට නුඹෙ ,නුඹ ගාවම සිටිනයි
දුහුවිලි සුලඟ නුඹෙ දහඩිය සුවදේ මුසු වෙන්නයි
රන් මසු සොයන නුඹෙ දෑතට දෙවි පිහිටයි






දයාබර පැතුමන් නුඹ ම'වෙත එවාපු
ඇසිල්ලෙන් සිත හීනියට පිරි මැදපු
තනි නොතනියට මගේ ලහින් හිටපු
දයාබරයි මම නුඹට හීන මට ගෙනාපු
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Doly said:
    දයාබර පැතුමන් නුඹ ම'වෙත එවාපු
    ඇසිල්ලෙන් සිත හීනියට පිරි මැදපු
    තනි නොතනියට මගේ ලහින් හිටපු
    දයාබරයි මම නුඹට හීන මට ගෙනාපු

    කියමිද කුමක් සිතිවලි මහ සයුර සෑඩ
    වචනයි නුෙබ ෙසදුවෙ දුක නෑමති මඩ
    ඈත්ෙත එකම පෑතුමයි මෙග හද සතුව
    ෙදන්නට නම් එපා නුෙබ හද ෙවනෙකකුට

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    nuwanoo7 said:
    කියමිද කුමක් සිතිවලි මහ සයුර සෑඩ
    වචනයි නුෙබ ෙසදුවෙ දුක නෑමති මඩ
    ඈත්ෙත එකම පෑතුමයි මෙග හද සතුව
    ෙදන්නට නම් එපා නුෙබ හද ෙවනෙකකුට

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:



    ඔය සිතිවිලි එක්ක දුර ඈත අනන්තයට
    නුඹ අත අල්ලන් ගිහින් එන්නට
    ගුලි ගැසී ගැගුමන් බොහෝ සිත යට
    නොහැකිද එන්න ම'වෙත විගසට
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Doly said:
    ඔය සිතිවිලි එක්ක දුර ඈත අනන්තයට
    නුඹ අත අල්ලන් ගිහින් එන්නට
    ගුලි ගැසී ගැගුමන් බොහෝ සිත යට
    නොහැකිද එන්න ම'වෙත විගසට

    එන්නට පියබා නුබ ලගට වීගසට
    සිත ඈතිමුත් මා ලද දිවීය පුරාවට
    ආනාගතය ගෑන සුබ සිහිනය දෑකීමට
    කල් ෙදනවද රත්තරෙන එෙතක් මට

    :rolleyes: :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    nuwanoo7 said:
    එන්නට පියබා නුබ ලගට වීගසට
    සිත ඈතිමුත් මා ලද දිවීය පුරාවට
    ආනාගතය ගෑන සුබ සිහිනය දෑකීමට
    කල් ෙදනවද රත්තරෙන එෙතක් මට

    :rolleyes: :rolleyes:

    හදවතේ සිහින ප්*රර්තනා[prarthanaa]
    කාසි නිසා වියැකී ගියා
    ආදරේ සිහින මාලිගා
    සුදු වැල්ලෙන් යටවී ගියා
    ...
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:

    හදවතේ සිහින ප්*රර්තනා[prarthanaa]
    කාසි නිසා වියැකී ගියා
    ආදරේ සිහින මාලිගා
    සුදු වැල්ලෙන් යටවී ගියා
    ...

    SITHAKA ETHIWANA SABE ALAYA
    KASI GODAKIN MINIYA HEKI WEDA
    SIHINA MALIGA BINDEE WETUNATA
    SABE PEM HITHA BINDIYA HEKI WEDA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    SITHAKA ETHIWANA SABE ALAYA
    KASI GODAKIN MINIYA HEKI WEDA
    SIHINA MALIGA BINDEE WETUNATA
    SABE PEM HITHA BINDIYA HEKI WEDA

    අත්වැල් බැද ගෙන ඇවිද ගියා
    අහුමුළු වල පෙම් බස් දෙඩුවා
    ලෝකෙට හොරාට පෙම් බැන්දා
    අද තනිවී මම් හැම දුක් වින්දා
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:

    අත්වැල් බැද ගෙන ඇවිද ගියා
    අහුමුළු වල පෙම් බස් දෙඩුවා
    ලෝකෙට හොරාට පෙම් බැන්දා
    අද තනිවී මම් හැම දුක් වින්දා

    SASARA PURA BENDI ATHWEL NOLIHENNA
    DEDU PEM HANGUM MAL PUBUDA HINAHENNA
    LOWATA HORA BANDI PEMA SAWIMATH WENNA
    PATHANEMI LANGADI HAKIWEI HINAHEE INNA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    SASARA PURA BENDI ATHWEL NOLIHENNA
    DEDU PEM HANGUM MAL PUBUDA HINAHENNA
    LOWATA HORA BANDI PEMA SAWIMATH WENNA
    PATHANEMI LANGADI HAKIWEI HINAHEE INNA



    ආදරය කියන්නෙ මායාවක්
    තේරුම්ගන්න බැරි හීනයක්
    දුක වපුරන කෙත් යායක්
    අවසානයක් නැති කවියක්
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    ආදරය සුන්දර හෑඟිමක්
    විරහව වෙවි මායාවක්
    බෑඳුන දා සත්ය ප්*රේමයෙන්
    දෑනෙවි වෙනස ආලයෙ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    nuwanoo7 said:
    එන්නට පියබා නුබ ලගට වීගසට
    සිත ඈතිමුත් මා ලද දිවීය පුරාවට
    ආනාගතය ගෑන සුබ සිහිනය දෑකීමට
    කල් ෙදනවද රත්තරෙන එෙතක් මට

    :rolleyes: :rolleyes:


    එනවානම් නුඹ සුබ සිහින අරන්
    දිවිය පුරාවට මා ලහ රැදෙන සිතින්
    දෝර ගලා යන පැතුමන් සමගින්
    කොතෙක් කල් වුව බලා එන්නම් කම් නෑ ඉතින්


    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wick321 said:
    ආදරය සුන්දර හෑඟිමක්
    විරහව වෙවි මායාවක්
    බෑඳුන දා සත්ය ප්*රේමයෙන්
    දෑනෙවි වෙනස ආලයෙ


    ආදරය අන්නතයි
    විසල් අහස වගෙ
    අලන්කාරයි පිරී ඉතිරී
    පොකුරු තරු වාගෙ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    ආදරය අන්නතයි
    විසල් අහස වගෙ
    අලන්කාරයි පිරී ඉතිරී
    පොකුරු තරු වාගෙ

    ආදරය කියන්නෙ මායාවක්
    තේරුම්ගන්න බැරි හීනයක්
    දුක වපුරන කෙත් යායක්
    අවසානයක් නැති කවියක්
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=3812643:rofl::rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    ආදරය කියන්නෙ මායාවක්
    තේරුම්ගන්න බැරි හීනයක්
    දුක වපුරන කෙත් යායක්
    අවසානයක් නැති කවියක්
    :rofl::rofl:


    ආදරය සුන්දරයි
    මල් පෙත්තක් වගේ
    හිත හීනියට පිරිමදියි
    දුක අමතක කරවයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    wick321 said:
    SITHAKA ETHIWANA SABE ALAYA
    KASI GODAKIN MINIYA HEKI WEDA
    SIHINA MALIGA BINDEE WETUNATA
    SABE PEM HITHA BINDIYA HEKI WEDA
    kasi walin premaya baha maninna kawadawath kasi natath mage laga oba hindeewi hamadamathduka dennama ekathuwa windagamu oba keewathobata dukak dennata hitha ida den naha thamath
     
    Last edited: