~ Kaviyen Kaviya ~.........Kamathida???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    මා ආලය කළේ ඈ හැර යන්ට නොවේ
    ගිය ඇය ගැනම සිතුමෙන් දැන් පළක් නැතේ
    ඇයට මෙන්ම මෙමටත් ආදරය දැනේ
    ඉතින් යනව මම දැන් වෙන මගක ඔහේ

    Machan ube peli 4 ta mata denna thiyenne peli 2 uttarayak :D

    හිතුමතේට ඈත්වෙමින් ලංවෙන්න
    ආදරයද සති අග පත්තරය නොව :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    machan......................!!!!
    mama ube reply eka dakke parakku wela....................!!!!
    sorry hode.........................!!!!


    Ayiyo oka mokakda machan
    Man passe ube kaviyata reply ekak dennamko :D
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    Machan ube peli 4 ta mata denna thiyenne peli 2 uttarayak :D

    හිතුමතේට ඈත්වෙමින් ලංවෙන්න
    ආදරයද සති අග පත්තරය නොව :D

    ආදරයක් යනු සති අග පත්තරය නොව
    ලන් ලන් කරන් සැණෙකින් විසි කල නොහැක
    මට සිදු උනේ එහි නොසිතූ පැත්තක්ය
    අවසානයේ විසිවී ඇත මා ඉවත
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    ආදරයක් යනු සති අග පත්තරය නොව
    ලන් ලන් කරන් සැණෙකින් විසි කල නොහැක
    මට සිදු උනේ එහි නොසිතූ පැත්තක්ය
    අවසානයේ විසිවී ඇත මා ඉවත


    ආදරයද පරුවතයක් වෙයි විටෙක
    නොසැලෙයි නොසෙල්වෙයි දහසක් කටොලු මැද
    මද නලකට සෙලවිය හැකි වේද එය
    දෙපසින් ගලාගොස් ඉවතට විසිවෙනු නිසැක:yes::D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Zeus said:
    ආදරයද පරුවතයක් වෙයි විටෙක
    නොසැලෙයි නොසෙල්වෙයි දහසක් කටොලු මැද
    මද නලකට සෙලවිය හැකි වේද එය
    දෙපසින් ගලාගොස් ඉවතට විසිවෙනු නිසැක:yes::D


    විටකදි සෙනෙහසෙදි වුව කදුළැලි උතුරනවා
    සැනකින් බොර දිය යට අප සැම පෙරලෙනවා
    කටිනුත් බතල කොළ හිදහිට සිටවනවා
    පාපෙක මහත අප ඒවට රැවටෙනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    DiLakshika said:
    විටකදි සෙනෙහසෙදි වුව කදුළැලි උතුරනවා
    සැනකින් බොර දිය යට අප සැම පෙරලෙනවා
    කටිනුත් බතල කොළ හිදහිට සිටවනවා
    පාපෙක මහත අප ඒවට රැවටෙනවා

    ආදරය කරන කොට
    පුoචිම දේටත් රිදෙනවා හිත
    හදාගෙන වැරදි අප
    කෙරූවොත් පවතීවි පෙම් හිත...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    නිවරදි කලත් අප සිදුවන වැරදි කද
    අනිත් දෙසින් නොම සිදුවේ එවැනි ලෙස
    කලත් පෙමක් අප හද උතුරවාගෙන
    තනි අතකින් අත්පුඩි තැලුමට නොහැක
    :yes: Dan harine
    thanujaka..
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හදේ නැගෙන දුක් ගින්දර
    හැමදාමත් නෑ නැගෙන්නේ
    ලගදි දිනක නව පැතුමන්
    අරන් දිනක් උදා වෙන්නේ

    :yes: :yes: :yes: :yes:
     

    thanujaka

    Well-known member
  • Doly said:
    හදේ නැගෙන දුක් ගින්දර
    හැමදාමත් නෑ නැගෙන්නේ
    ලගදි දිනක නව පැතුමන්
    අරන් දිනක් උදා වෙන්නේ

    :yes: :yes: :yes: :yes:
    ඔබේ මෙන්ම මගේ හදෙත්
    පැතුම් බොහෝ තිබෙන්නේ
    කෙදිනක හෝ ඉටුවනතුරු
    පෙරමග නෙත් යමොන්නේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    ඔබේ මෙන්ම මගේ හදෙත්
    පැතුම් බොහෝ තිබෙන්නේ
    කෙදිනක හෝ ඉටුවනතුරු
    පෙරමග නෙත් යමොන්නේ

    දහසක් පැතුමන් සිත බැදි සිතුවම්
    මතකය පොදි බැද ගෙන මනරම්
    දුර හිදගෙන වුව ළන්වී සිතටම
    කෙතරම් සොදුරුද ගෙන ඒනම්
     

    thanujaka

    Well-known member
  • Doly said:
    දහසක් පැතුමන් සිත බැදි සිතුවම්
    මතකය පොදි බැද ගෙන මනරම්
    දුර හිදගෙන වුව ළන්වී සිතටම
    කෙතරම් සොදුරුද ගෙන ඒනම්
    මතකය සැමදා මතකයකී
    එහි ඇත්තේ සිතුවම් ගොඩකී
    සිතෙහී තිබුනත් එය ගුලිවී
    සැබෑ ලොවේදී පිස්සුවකී
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    reply ekak liyanna........................!!!!
    11.gif