~ Kaviyen Kaviya ~.........Kamathida???

19830129

Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    whooff said:
    සද ඔබ කීවලු

    සිනාසෙන් නුබ රෑ පුරා

    නමුත් සද හැඩුවලු

    මුළු අහසටත් හොරා


    කවි ගෙතෙනවා සුවදට ඇගේ
    සිත විදිනවා මතක සුව ඇගේ
    නෙත් සෙයනවා රැව ඇගේ
    කියාපන් නුඹවත් මට
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    19830129 said:
    කවි ගෙතෙනවා සුවදට ඇගේ
    සිත විදිනවා මතක සුව ඇගේ
    නෙත් සෙයනවා රැව ඇගේ
    කියාපන් නුඹවත් මට

    ඇහිමි පෙමකට

    සදා හැඩුවත්

    ඵලක් වේද

    නුබටත්..ඇයටත්
     

    EPSON-K

    Member
    Apr 13, 2009
    426
    1
    0
    whooff said:

    ඇහිමි පෙමකට

    සදා හැඩුවත්

    ඵලක් වේද

    නුබටත්..ඇයටත්

    පද වැලක සැඟවෙනා සෙනෙහස
    වරින් වර සිහිවෙනා ඇගෙ සුව
    නෙතු පියන් යට වෙලා හිම කැට
    හඬන්නේ නැහැ පෙලයි දෑසම
    :(
     

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    EPSON-K said:
    පද වැලක සැඟවෙනා සෙනෙහස
    වරින් වර සිහිවෙනා ඇගෙ සුව
    නෙතු පියන් යට වෙලා හිම කැට
    හඬන්නේ නැහැ පෙලයි දෑසම
    :(
    වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්
    කල්පයක් සේ දැනෙන ඇගේ ආදරය
    සුන්දරයි අහිංසකයි පිණි බිදුසේ
    හිමිදිරි උදැසන්ஃ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    EPSON-K said:
    පද වැලක සැඟවෙනා සෙනෙහස
    වරින් වර සිහිවෙනා ඇගෙ සුව
    නෙතු පියන් යට වෙලා හිම කැට
    හඬන්නේ නැහැ පෙලයි දෑසම
    :(

    කදුළු පෙලනා දෑස් නුඹ
    දවනවා මා හිරු සේම
    නෙතු කෙවෙනි මත රැදුන
    කදුලූ තැවෙනවා තාම...
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    19830129 said:
    වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්
    කල්පයක් සේ දැනෙන ඇගේ ආදරය
    සුන්දරයි අහිංසකයි පිණි බිදුසේ
    හිමිදිරි උදැසන්ஃ
    ඇය මාෙගන් ෙවන්වි ගිය ද
    පිබිෙදයි නිතර
    මතකය
    ෙනතට කදුලක් ෙනානැෙගන
    දිනක් එන්ෙන කවද ද?

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    19830129 said:
    වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්
    කල්පයක් සේ දැනෙන ඇගේ ආදරය
    සුන්දරයි අහිංසකයි පිණි බිදුසේ
    හිමිදිරි උදැසන්ஃ

    සීතල පිණිදිය සෙමින් වැටෙද්දී
    නෙත් කදුළින් දෝර ගැලුවා
    පෙර ආදරයක මතකය සිහිවී
    සිත් මල පරවී යනු දැනුනා
     
    Last edited:

    19830129

    Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    doonga said:
    ඇය මාෙගන් ෙවන්වි ගිය ද
    පිබිෙදයි නිතර
    මතකය
    ෙනතට කදුලක් ෙනානැෙගන
    දිනක් එන්ෙන කවද ද?

    ஃසිහින් දෙතොලේ මුල්ම හාදුව
    මතකද නුඹට ඇයගෙන් ලැබුනු
    උනුසුම සොයනවා තවමත්
    උන්මන්තකව
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    19830129 said:
    ஃසිහින් දෙතොලේ මුල්ම හාදුව
    මතකද නුඹට ඇයගෙන් ලැබුනු
    උනුසුම සොයනවා තවමත්
    උන්මන්තකව


    :lol:

    mekata liyanne kohomada??

    mage 1st kiss ekath pending :)
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    Doly said:
    සීතල පිණිදිය සෙමින් වැටෙද්දී
    නෙත් කදුළින් දෝර ගැලුවා
    පෙර ආදරයක මතකය සිහිවී
    සිත් මල පරවී යනු දැනුනා

    සිතින් පවසමි දහසකුත් දේ

    නෑසුනත් ඔබෙ දෙසවනට

    බලා උන්නොත් මගේ දෑස දෙස

    හැකිය වටහා ගන්නට
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    19830129 said:
    ஃසිහින් දෙතොලේ මුල්ම හාදුව
    මතකද නුඹට ඇයගෙන් ලැබුනු
    උනුසුම සොයනවා තවමත්
    උන්මන්තකව

    මතකයි එදා සීතල කලුවෙර්
    ඇයෙගන් ලැබු පලමු හාදුව
    ඇෙග් උණුසුම වියකි ගිය නමුදු
    පතමි නැවත ඇෙග් උණුහුම

    mata wadiya kavi liyannanam therenne naa