whooff said:සද ඔබ කීවලු
සිනාසෙන් නුබ රෑ පුරා
නමුත් සද හැඩුවලු
මුළු අහසටත් හොරා
කවි ගෙතෙනවා සුවදට ඇගේ
සිත විදිනවා මතක සුව ඇගේ
නෙත් සෙයනවා රැව ඇගේ
කියාපන් නුඹවත් මට
whooff said:සද ඔබ කීවලු
සිනාසෙන් නුබ රෑ පුරා
නමුත් සද හැඩුවලු
මුළු අහසටත් හොරා
19830129 said:කවි ගෙතෙනවා සුවදට ඇගේ
සිත විදිනවා මතක සුව ඇගේ
නෙත් සෙයනවා රැව ඇගේ
කියාපන් නුඹවත් මට
whooff said:
ඇහිමි පෙමකට
සදා හැඩුවත්
ඵලක් වේද
නුබටත්..ඇයටත්

වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්EPSON-K said:පද වැලක සැඟවෙනා සෙනෙහස
වරින් වර සිහිවෙනා ඇගෙ සුව
නෙතු පියන් යට වෙලා හිම කැට
හඬන්නේ නැහැ පෙලයි දෑසම![]()
EPSON-K said:පද වැලක සැඟවෙනා සෙනෙහස
වරින් වර සිහිවෙනා ඇගෙ සුව
නෙතු පියන් යට වෙලා හිම කැට
හඬන්නේ නැහැ පෙලයි දෑසම![]()
ඇය මාෙගන් ෙවන්වි ගිය ද19830129 said:වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්
කල්පයක් සේ දැනෙන ඇගේ ආදරය
සුන්දරයි අහිංසකයි පිණි බිදුසේ
හිමිදිරි උදැසන්ஃ
19830129 said:වරින් වර නෙව තත්පර ஃගෙවෙද්දිත්
කල්පයක් සේ දැනෙන ඇගේ ආදරය
සුන්දරයි අහිංසකයි පිණි බිදුසේ
හිමිදිරි උදැසන්ஃ
use this bro........doonga said:ඇය මාෙගන් ෙවන්වි ගිය ද
පිබිෙදයි නිතර මතකය
ෙනතට කදුලක් ෙනානැෙගන
දිනක් එන්ෙන කවද ද?
ஃසිහින් දෙතොලේ මුල්ම හාදුවdoonga said:ඇය මාෙගන් ෙවන්වි ගිය ද
පිබිෙදයි නිතර මතකය
ෙනතට කදුලක් ෙනානැෙගන
දිනක් එන්ෙන කවද ද?
whooff said:
19830129 said:ஃසිහින් දෙතොලේ මුල්ම හාදුව
මතකද නුඹට ඇයගෙන් ලැබුනු
උනුසුම සොයනවා තවමත්
උන්මන්තකව

Doly said:සීතල පිණිදිය සෙමින් වැටෙද්දී
නෙත් කදුළින් දෝර ගැලුවා
පෙර ආදරයක මතකය සිහිවී
සිත් මල පරවී යනු දැනුනා
Doly said:Ithin attane kieew
eka tama pending![]()

19830129 said:ஃසිහින් දෙතොලේ මුල්ම හාදුව
මතකද නුඹට ඇයගෙන් ලැබුනු
උනුසුම සොයනවා තවමත්
උන්මන්තකව
whooff said:a kiyanne dila iwarai...thama eya danne ne kiyana 1 nada....![]()
