thanujaka said:තුරුණු මතක ඔබ හැර ගිය ඈ ගැන
යන්ට හරින්නට වියපත් වී අද
හොද කෙල්ලන් ඇත මේ සිරිලක තුල
ලයින් දාන්නකො ඒ එක්කෙනෙකුට![]()
අමතක කරනුයෙ කෙලෙසද
හිත ඉල්ලනුයේ ඇය පමණය
මුහුදේ මාළුන් කොපමන හිටියද
ඒ වගෙ වෙන්නේ නෑමය


thanujaka said:තුරුණු මතක ඔබ හැර ගිය ඈ ගැන
යන්ට හරින්නට වියපත් වී අද
හොද කෙල්ලන් ඇත මේ සිරිලක තුල
ලයින් දාන්නකො ඒ එක්කෙනෙකුට![]()


මුහුදේ සිටියත් කොතරම් මාළුamila_90210 said:අමතක කරනුයෙ කෙලෙසද
හිත ඉල්ලනුයේ ඇය පමණය
මුහුදේ මාළුන් කොපමන හිටියද
ඒ වගෙ වෙන්නේ නෑමය![]()
වැව් qwe??thanujaka said:මුහුදේ සිටියත් කොතරම් මාළු
ඒ සැම අප හට ගැළපෙන්නෑ ලු
වැව් වල සිටිනා යම් යම් මාළු
සිංහල අපිටම ගැළපෙනවා ලු


අනේ තන්ජුකයො මට තේරෙන්නෑ මේවට රිප්ලයි කරන්න..වෙන එකක් දාපන්thanujaka said:මුහුදේ සිටියත් කොතරම් මාළු
ඒ සැම අප හට ගැළපෙන්නෑ ලු
වැව් වල සිටිනා යම් යම් මාළු
සිංහල අපිටම ගැළපෙනවා ලු

e kaviye meaning eka thamai..................!!!!amila_90210 said:අනේ තන්ජුකයො මට තේරෙන්නෑ මේවට රිප්ලයි කරන්න..වෙන එකක් දාපන්![]()
wick321 said:බෑදුනු ආලෙන් දිවියෙ රස තෑන් අවදි කරමින් එක්වෙලා
සිටින කුඩුව තුලට එබෙමින් පතය් හදවත හඩ හඩා
නොමෑති මුත් සිහිනෙකින් වත් හෑර යන්න කුඩුව බිම හෙලා
කුමක් කරමිද නොතෙරෙය් මගෙ සිත දෙලොවකම තනිවෙලා
wick321 said:බැඳුනු ආලෙන් දිවියේ රස තැන් අවදි කරමින් එක්වෙලා
සිටින කූඩුව තුලට එබෙමින් පතයි හදවත හඬ හඬා
නොමැති මුත් සිහිනෙකින්වත් හැරයන්න කූඩුව බිම හෙලා
කුමක් කරමිද නොතේරෙයි මගෙ සිත දෙලොවකම තනිවෙලා


kasuncj said:jeewithaya yanu aadarayama nowe
adare ta adare karanna ehida waradak nowe
delowaka thaniwu sitha obage
galak bawata peralagena balana mane
wick321 said:සිතේ තනිකම දෑනෙන පාලුව මකා ගන්නට සිතා පමනක්
බෑදුනු මුත් ගත සිතේ කිසිදින ආලයක් නම් නොවුනි කවදත්
පතන මුත් අත ගන්න සදහට හෑර දමා බෑදි ප්**Please do not spam**රේම සිතුවම්
නොමෑත කිසිවිට සිතේ පිරියක් තනි කරන්නට සසර බෑදි පෙම්

whooff said:
මන්ද නුඹ හඩනු හිදිනු හසරැල් සලාDoly said:වැහිවළා එක් වෙලා
අඩනවා ඉකි ගසා
කදුළු වරුසා වෙලා
වැටෙනවා ලොව පුරා
Doly said:NO COMMENTs for this![]()
Avril Thermoplis said:konda mal nodekkemi sanda lage
mamath oba men thaniwiya
obata men piyaman karannata
masithawath den ithiri v netha
wick321 said:Mama Gena Newei Kiuwe....Mage Nangiya dannawane Mama Ehema Nemei Kiyala...
thanujaka said:මන්ද නුඹ හඩනු හිදිනු හසරැල් සලා
වේදනා මතුවෙලා ගලයි කදුළැල් වෙලා
හිදින්නට හැකිනම් ඒ කදුළු බිදු දරා
නුඹයි සොයුරිය වන්නේ දිරිය කත මෙදා