Dan athi wageDoly said:mama hitanne Amila Aiyai , Madhu akki denna a topic ekama continue karanawa wage. ok. when u get enough will tell me![]()

Dan athi wageDoly said:mama hitanne Amila Aiyai , Madhu akki denna a topic ekama continue karanawa wage. ok. when u get enough will tell me![]()

කෙතරම් ලීවත් කවිපද මෙරට ගැනamila_90210 said:~~වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබලග මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ~~
දැන් ලියන්න
අඩේ අපේ රටේ උන්දැලාටthanujaka said:කෙතරම් ලීවත් කවිපද මෙරට ගැන
ගුණ අගයන්ට නොහැකීනේ මේ අපට
කොහොමද පෙරලන්නෙ එහි තතු වදනකට
මතුමතු පින් කරමු ලකඹර උපදින්ට


ඉන්නා තරමක් ඉන්නේ මෙරටamila_90210 said:අඩේ අපේ රටේ උන්දැලාට
නෑ අගයක් රට දැය ගැන
රටටම හෙණ ගහලා ගියත්
උන් හට ලොකු බඩේ ගාය
thanujaka said:ඉන්නා තරමක් ඉන්නේ මෙරට
රටට ලොවට වැඩක්ම නැති කබ්බෝය
සිටියානම් සෙත් කරවන ජනතාව
අද ලංකාව ලෝකේ පලවෙනියාය
(i really believe in this machan )එකගයි උඹට මම සීයට සීයක් මිතුරZeus said:මිතුරේ එ අප හට පෙනෙනා සැටිය
තවමත් රටේ හොඳ මිනිසුන් හිඟ නැතිය
මැණික ඔප දමන තුරු දිදුලන්නේ නැතිය
මනු ඔප දැමුම නායකයන් කලයුතුය(i really believe in this machan )
රටකාලා ඉන් නවතින් නැති යක්කුamila_90210 said:එකගයි උඹට මම සීයට සීයක් මිතුර
වැඩි හරියක් හොදයි සුළු දෙනෙකුගෙ අවුල
නායකයන් ගැනනම් මම දන්නේ නැතිය..
මට දුක හිතෙන්නේ මුන් රට කන එකය
amila_90210 said:එකගයි උඹට මම සීයට සීයක් මිතුර
වැඩි හරියක් හොදයි සුළු දෙනෙකුගෙ අවුල
නායකයන් ගැනනම් මම දන්නේ නැතිය..
මට දුක හිතෙන්නේ මුන් රට කන එකය
thanujaka said:රටකාලා ඉන් නවතින් නැති යක්කු
කරයි එන්නම වින තිරිසන්නු
එ මදිවට කරනව උන් තව පාඩු
වනසනවා අපෙ දරු සම්පත මහරු




Zeus said:නායකයන් නිවැරදි මග නොයන විට
අන් අය කෙසේ යන්නද නිවැරදිම මඟ
රාජා භවතු ධම්මිකො, යන බුදු පැතුම
මාගේ සිහියට එන්නෙ මෙවිටමය
Zeus said:
රටකරවන ඇම්බැට්ටන් රජ කබ්බන්
උස් පුටු වල හිඳුවා කරනා වැඳුමන්
කරවීමට බල ඇති මැටි මෝලන්ගේ
මුහුන බැලිය යුත්තේ අප කැඩපතෙනි
(C) Athulayameka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!Doly said:mama kamathi amma gana liyanna.
tika dawasak.![]()
බෝ මලුවක් මත වැතිරී
අහන බුදු පදයක් ලෙසන්
අම්මේ නුඹ මගේ සිත නිවනවා
හිත පිරිමැද එක වදනකින්

thanujaka said:meka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!
මවුගුණ ගැයුම අගනා වූ දෙයකී
ඇගෙන් අපිත් ලදදේ නම් බොහොමයකි
නමුත් සොයුරි පියාද අප වස්තුවකී
පියගුණ ගැයුමටත් ඉඩකඩ ඕන වෙති
thanujaka said:meka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!
මවුගුණ ගැයුම අගනා වූ දෙයකී
ඇගෙන් අපිත් ලදදේ නම් බොහොමයකි
නමුත් සොයුරි පියාද අප වස්තුවකී
පියගුණ ගැයුමටත් ඉඩකඩ ඕන වෙති
Doly said:වැදූ මව් මෙන් හැදූ පියතුම
අපේ ඇස් දෙක වගේයි හැමවිට
රැදී අප ලග දෙකෙහි දුක සැප
ඉන්නේ කවුරුද ඔවුන් මිස වෙන
amila_90210 said:
සීමා ඉම් නොමැත සෙනහසට ඔබ
මවුනි පියතුමනි අපරිමිත දයාබර
අශීර්වාද කර මා හට ඉදිරියට මග
සනහන්න මේ උතුම් වූ පොහෝ දින
amila_90210 said:
සීමා ඉම් නොමැත සෙනහසට ඔබ
මවුනි පියතුමනි අපරිමිත දයාබර
අශීර්වාද කර මා හට ඉදිරියට මග
සනහන්න මේ උතුම් වූ පොහෝ දින

අම්මා පොවයි නිති කිරි දරුවටන සෙනෙන්Doly said:බෝ සෙවණක් වෙලා සිසිලස රැගෙන වැඩී
බණ පදයක් වෙලා සැනසුම දෙවන නිතී
සද එළියක් වෙලා ඝණදුර තිමිර බිදී
මව් පිය දෙදෙනා නොවෙද අපගේ බුදුන් නිතී
thanujaka said:අම්මා පොවයි නිති කිරි දරුවටන සෙනෙන්
පියතුම හෙලයි දහබිදු දරුවනගෙ නමින්
මව් පිය දෙපල වෙත සැළකුම් නොවේ මතු
සිදුකල යුතුයි උපස්ථාන තම දෑතින්