~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~~වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබලග මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ~~
දැන් ලියන්න

 

thanujaka

Well-known member
  • amila_90210 said:
    ~~වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
    සැමදේ ලැබුනත් ඔබලග මිස සතුට නෑ
    මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
    ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ~~
    දැන් ලියන්න

    කෙතරම් ලීවත් කවිපද මෙරට ගැන
    ගුණ අගයන්ට නොහැකීනේ මේ අපට
    කොහොමද පෙරලන්නෙ එහි තතු වදනකට
    මතුමතු පින් කරමු ලකඹර උපදින්ට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    කෙතරම් ලීවත් කවිපද මෙරට ගැන
    ගුණ අගයන්ට නොහැකීනේ මේ අපට
    කොහොමද පෙරලන්නෙ එහි තතු වදනකට
    මතුමතු පින් කරමු ලකඹර උපදින්ට
    අඩේ අපේ රටේ උන්දැලාට
    නෑ අගයක් රට දැය ගැන
    රටටම හෙණ ගහලා ගියත්
    උන් හට ලොකු බඩේ ගාය
    :rofl::rofl:


     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    අඩේ අපේ රටේ උන්දැලාට
    නෑ අගයක් රට දැය ගැන
    රටටම හෙණ ගහලා ගියත්
    උන් හට ලොකු බඩේ ගාය
    :rofl::rofl:


    ඉන්නා තරමක් ඉන්නේ මෙරට
    රටට ලොවට වැඩක්ම නැති කබ්බෝය
    සිටියානම් සෙත් කරවන ජනතාව
    අද ලංකාව ලෝකේ පලවෙනියාය
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    ඉන්නා තරමක් ඉන්නේ මෙරට
    රටට ලොවට වැඩක්ම නැති කබ්බෝය
    සිටියානම් සෙත් කරවන ජනතාව
    අද ලංකාව ලෝකේ පලවෙනියාය

    මිතුරේ එ අප හට පෙනෙනා සැටිය
    තවමත් රටේ හොඳ මිනිසුන් හිඟ නැතිය
    මැණික ඔප දමන තුරු දිදුලන්නේ නැතිය
    මනු ඔප දැමුම නායකයන් කලයුතුය :D (i really believe in this machan )
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    මිතුරේ එ අප හට පෙනෙනා සැටිය
    තවමත් රටේ හොඳ මිනිසුන් හිඟ නැතිය
    මැණික ඔප දමන තුරු දිදුලන්නේ නැතිය
    මනු ඔප දැමුම නායකයන් කලයුතුය :D (i really believe in this machan )
    එකගයි උඹට මම සීයට සීයක් මිතුර
    වැඩි හරියක් හොදයි සුළු දෙනෙකුගෙ අවුල
    නායකයන් ගැනනම් මම දන්නේ නැතිය..
    මට දුක හිතෙන්නේ මුන් රට කන එකය
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    එකගයි උඹට මම සීයට සීයක් මිතුර
    වැඩි හරියක් හොදයි සුළු දෙනෙකුගෙ අවුල
    නායකයන් ගැනනම් මම දන්නේ නැතිය..
    මට දුක හිතෙන්නේ මුන් රට කන එකය
    රටකාලා ඉන් නවතින් නැති යක්කු
    කරයි එන්නම වින තිරිසන්නු
    එ මදිවට කරනව උන් තව පාඩු
    වනසනවා අපෙ දරු සම්පත මහරු

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    එකගයි උඹට මම සීයට සීයක් මිතුර
    වැඩි හරියක් හොදයි සුළු දෙනෙකුගෙ අවුල
    නායකයන් ගැනනම් මම දන්නේ නැතිය..
    මට දුක හිතෙන්නේ මුන් රට කන එකය


    thanujaka said:
    රටකාලා ඉන් නවතින් නැති යක්කු
    කරයි එන්නම වින තිරිසන්නු
    එ මදිවට කරනව උන් තව පාඩු
    වනසනවා අපෙ දරු සම්පත මහරු



    නායකයන් නිවැරදි මග නොයන විට
    අන් අය කෙසේ යන්නද නිවැරදිම මඟ
    රාජා භවතු ධම්මිකො, යන බුදු පැතුම
    මාගේ සිහියට එන්නෙ මෙවිටමය

    රටකරවන ඇම්බැට්ටන් රජ කබ්බන්
    උස් පුටු වල හිඳුවා කරනා වැඳුමන්
    කරවීමට බල ඇති මැටි මෝලන්ගේ
    මුහුන බැලිය යුත්තේ අප කැඩපතෙනි :lol::lol::lol::lol:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    නායකයන් නිවැරදි මග නොයන විට
    අන් අය කෙසේ යන්නද නිවැරදිම මඟ
    රාජා භවතු ධම්මිකො, යන බුදු පැතුම
    මාගේ සිහියට එන්නෙ මෙවිටමය

    ආදර්ශය අවවාදය කර ගන්න
    කිව්වත් පෙර උගතුන් රජවරුට
    දැන් ඉන්නා එළ හරකුන් අපට
    දෙන්නේ යස ආදර්ශ රට කන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:

    රටකරවන ඇම්බැට්ටන් රජ කබ්බන්
    උස් පුටු වල හිඳුවා කරනා වැඳුමන්
    කරවීමට බල ඇති මැටි මෝලන්ගේ
    මුහුන බැලිය යුත්තේ අප කැඩපතෙනි :lol::lol::lol::lol:

    ඕකටම තමයි මතකද දෙය්යෝ
    ලෙවමින් යෑම කියලා මම කිව්වේ
    යළි පවසනු කුමටද එය මතකේ ඇතිනේ
    දැන දැන මෝඩකම් කළෙ හැමදාමත් අපිනේ









    :D(C) Athulaya

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mama kamathi amma gana liyanna.
    tika dawasak. :)


    බෝ මලුවක් මත වැතිරී
    අහන බුදු පදයක් ලෙසන්
    අම්මේ නුඹ මගේ සිත නිවනවා
    හිත පිරිමැද එක වදනකින්

     

    thanujaka

    Well-known member
  • Doly said:
    mama kamathi amma gana liyanna.
    tika dawasak. :)


    බෝ මලුවක් මත වැතිරී
    අහන බුදු පදයක් ලෙසන්
    අම්මේ නුඹ මගේ සිත නිවනවා
    හිත පිරිමැද එක වදනකින්
    meka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!:)
    මවුගුණ ගැයුම අගනා වූ දෙයකී
    ඇගෙන් අපිත් ලදදේ නම් බොහොමයකි
    නමුත් සොයුරි පියාද අප වස්තුවකී
    පියගුණ ගැයුමටත් ඉඩකඩ ඕන වෙති
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    meka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!:)
    මවුගුණ ගැයුම අගනා වූ දෙයකී
    ඇගෙන් අපිත් ලදදේ නම් බොහොමයකි
    නමුත් සොයුරි පියාද අප වස්තුවකී
    පියගුණ ගැයුමටත් ඉඩකඩ ඕන වෙති


    of coz bro

    then we will start

    surely

    i will
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    meka mage idea ekak doly sahodari tharaha wenna epa ok......................!!!!:)
    මවුගුණ ගැයුම අගනා වූ දෙයකී
    ඇගෙන් අපිත් ලදදේ නම් බොහොමයකි
    නමුත් සොයුරි පියාද අප වස්තුවකී
    පියගුණ ගැයුමටත් ඉඩකඩ ඕන වෙති



    වැදූ මව් මෙන් හැදූ පියතුම
    අපේ ඇස් දෙක වගේයි හැමවිට
    රැදී අප ලග දෙකෙහි දුක සැප
    ඉන්නේ කවුරුද ඔවුන් මිස වෙන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    වැදූ මව් මෙන් හැදූ පියතුම
    අපේ ඇස් දෙක වගේයි හැමවිට
    රැදී අප ලග දෙකෙහි දුක සැප
    ඉන්නේ කවුරුද ඔවුන් මිස වෙන

    සීමා ඉම් නොමැත සෙනහසට ඔබ
    මවුනි පියතුමනි අපරිමිත දයාබර
    අශීර්වාද කර මා හට ඉදිරියට මග
    සනහන්න මේ උතුම් වූ පොහෝ දින
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    සීමා ඉම් නොමැත සෙනහසට ඔබ
    මවුනි පියතුමනි අපරිමිත දයාබර
    අශීර්වාද කර මා හට ඉදිරියට මග
    සනහන්න මේ උතුම් වූ පොහෝ දින


    බෝ සෙවණක් වෙලා සිසිලස රැගෙන වැඩී
    බණ පදයක් වෙලා සැනසුම දෙවන නිතී
    සද එළියක් වෙලා ඝණදුර තිමිර බිදී
    මව් පිය දෙදෙනා නොවෙද අපගේ බුදුන් නිතී
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    සීමා ඉම් නොමැත සෙනහසට ඔබ
    මවුනි පියතුමනි අපරිමිත දයාබර
    අශීර්වාද කර මා හට ඉදිරියට මග
    සනහන්න මේ උතුම් වූ පොහෝ දින

    පෝ දිනයක්ද එක් දිනයක් පමණි
    මාපිය සෙනෙහස සැමදින ලැබෙති
    කවදා හරි මා පුතු රජවෙනුයේ
    මාලිගයක නොව මනුසත් බවයේ:yes:


     

    thanujaka

    Well-known member
  • Doly said:
    බෝ සෙවණක් වෙලා සිසිලස රැගෙන වැඩී
    බණ පදයක් වෙලා සැනසුම දෙවන නිතී
    සද එළියක් වෙලා ඝණදුර තිමිර බිදී
    මව් පිය දෙදෙනා නොවෙද අපගේ බුදුන් නිතී
    අම්මා පොවයි නිති කිරි දරුවටන සෙනෙන්
    පියතුම හෙලයි දහබිදු දරුවනගෙ නමින්
    මව් පිය දෙපල වෙත සැළකුම් නොවේ මතු
    සිදුකල යුතුයි උපස්ථාන තම දෑතින්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    අම්මා පොවයි නිති කිරි දරුවටන සෙනෙන්
    පියතුම හෙලයි දහබිදු දරුවනගෙ නමින්
    මව් පිය දෙපල වෙත සැළකුම් නොවේ මතු
    සිදුකල යුතුයි උපස්ථාන තම දෑතින්



    දාහෙන් දැවුන කතරක වට වැසි සේම
    දුක සැප දෙකේ ලග හිද අප රැක ගන්න
    විදි දුක අපමණයි මව් පිය දෙන්නා වින්ද
    ණය ගැති නොවෙද අප සැම ඔවුන් හට