~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • Doly said:
    දාහෙන් දැවුන කතරක වට වැසි සේම
    දුක සැප දෙකේ ලග හිද අප රැක ගන්න
    විදි දුක අපමණයි මව් පිය දෙන්නා වින්ද
    ණය ගැති නොවෙද අප සැම ඔවුන් හට
    කවදා කෙසේ ගෙවම්ද අපි ඔබට ණය
    සකළ ලොවේ සැවොම ණයයි ඒ දෙවියන්ට
    බුදුන් වදින මේ දෑතම එකතුකොට
    වදින්නෙ මම මා පියන්ට පින් පතමින්ය
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    දාස්වෙනි පොස්ට් එක මගෙන්...................................!!!!
    ජයවේවා........................................!!!!
    1000......................!!!!

    ElaKiri :D

    BTW

    බ්ලොග් එකේ දාල තියෙන උඹේ කවියනම් මාර ලස්සනයි මචං
    මන් දැක්ක සිරාම කවියක්
    :yes:
    බොහෝම ස්තුතියි අමිල අයියෙ පෙන්නුවට :D
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    ElaKiri :D

    BTW

    බ්ලොග් එකේ දාල තියෙන උඹේ කවියනම් මාර ලස්සනයි මචං
    මන් දැක්ක සිරාම කවියක්
    :yes:
    බොහෝම ස්තුතියි අමිල අයියෙ පෙන්නුවට :D
    ඒකෙ කවි තුනක් තියෙනව..........................!!!!
    උඹ කියන්නෙ කීවෙනි එකද...........................!!!!
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    ඒකෙ කවි තුනක් තියෙනව..........................!!!!
    උඹ කියන්නෙ කීවෙනි එකද...........................!!!!
    :D

    machan matanam dan ekata yanna vela na
    Ara machan pansalaka bo kolayak dakina scen eka
    anna eka
    mama dakke eka kaviyada manda
    Ube tava hoda kavi athi
    Eth matanam dan yanna venava mchn
    Budhu Saranayi :D
     

    thanujaka

    Well-known member
  • Zeus said:
    machan matanam dan ekata yanna vela na
    Ara machan pansalaka bo kolayak dakina scen eka
    anna eka
    mama dakke eka kaviyada manda
    Ube tava hoda kavi athi
    Eth matanam dan yanna venava mchn
    Budhu Saranayi :D
    ok machan.......................!!!!
    hweva thnx kiwwa................................!!!!:D
    budu saranai machan................................!!!!
    1.gif
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    thanujaka said:
    දාස්වෙනි පොස්ට් එක මගෙන්...................................!!!!
    ජයවේවා........................................!!!!
    1000......................!!!!


    අනේ ! 1000 පොස්ට් හරි නේද?
    හැමෝටම ස්තූතියි. මම හිතන්නෙ වැඩියෙන්ම පොස්ට් කරලා තියෙන්නේ අමිල අයියා වෙන්න ඕනේ.
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිතට ළන් වෙවී සැමදා ළග රැදෙන
    මිතුරන් ඔබයි කිසිදින අමතක නොවෙන
    එක මවකගෙ දරුවන් සේ එකට හිද
    ළන්වී හිදිමු කිසිදින වෙන් නොවන ලෙස


    http://www.glitter-graphics.com


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    Ok


    අපි ආයෙමත් පටන් ගමු


    විඩාබර සිත නිවන
    සෙනේබර වදන් වැල්
    අප සිතට ගෙන දෙන්නේ
    මා පියන් නොවෙද අප ?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    Ok


    අපි ආයෙමත් පටන් ගමු


    විඩාබර සිත නිවන
    සෙනේබර වදන් වැල්
    අප සිතට ගෙන දෙන්නේ
    මා පියන් නොවෙද අප ?

    විඩා බර නෙත් වලට රසඳුනකි අම්මෙ ඔබ
    දිවියෙ හරි මාවත කිව්වෙ පියතුමණි ඔබ
    ජීවිතයට
    මගෙ වාසනාව ගෙන ආවෙ ඔබ
    පවසන්න වදන් නෑ ආදරෙයි ආදරෙයි මම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    විඩා බර නෙත් වලට රසඳුනකි අම්මෙ ඔබ
    දිවියෙ හරි මාවත කිව්වෙ පියතුමණි ඔබ
    ජීවිතයට
    මගෙ වාසනාව ගෙන ආවෙ ඔබ
    පවසන්න වදන් නෑ ආදරෙයි ආදරෙයි මම


    දෙපා මුල වැටීගෙන
    ඔබේ ගුණ වයන්නට
    අනේ මට මොහොතකට
    හිතෙනවා අප්පච්චී


    :(
     

    dudex

    Member
    May 8, 2009
    12
    0
    0
    amme mn ennada...
    ayeth oba daka ganna....
    walakulu mathin piyaba.....
    oba inna punchi pal pathata....
    na sanasumak ma sithata...
    thani wela mma nodanna bimaka.....
    sihiwena mohothak gane oba...
    amme komada enne mma mathu dinaka?
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mata hitenawa api ape Ranaviruwo gana tikak kavi liyamuda kiyala.
    Thanujaka aiye hodai neda ehema??
    mama patan gannada??
    :D


    පණ මෙන් දෙරණ රැක ගන්න අපෙ විරුවන්
    එලෙසින්ම අඹර වෙත යන්නා හෙළ දරුවන්
    සත් සමුදුරේ ජය ගොඩ නන්වන කොල්ලන්
    ඔබ සැම රකී අපෙ දළදා මහ සමිදුන්