කවදා කෙසේ ගෙවම්ද අපි ඔබට ණයDoly said:දාහෙන් දැවුන කතරක වට වැසි සේම
දුක සැප දෙකේ ලග හිද අප රැක ගන්න
විදි දුක අපමණයි මව් පිය දෙන්නා වින්ද
ණය ගැති නොවෙද අප සැම ඔවුන් හට
සකළ ලොවේ සැවොම ණයයි ඒ දෙවියන්ට
බුදුන් වදින මේ දෑතම එකතුකොට
වදින්නෙ මම මා පියන්ට පින් පතමින්ය


