මැච් එක දෙස දෑස අයන් අපි උන්නා
එකින් එකට කඩුලු පෙලම බිදවැටුනා
අන්තිමේදි ශූරතාවෙ අපෙන් ගිලිහුනා
පතමි පකිස්තානුවන්ට සුභ පැතුමන් මා
එකින් එකට කඩුලු පෙලම බිදවැටුනා
අන්තිමේදි ශූරතාවෙ අපෙන් ගිලිහුනා
පතමි පකිස්තානුවන්ට සුභ පැතුමන් මා
thanujaka said:මැච් එක දෙස දෑස අයන් අපි උන්නා
එකින් එකට කඩුලු පෙලම බිදවැටුනා
අන්තිමේදි ශූරතාවෙ අපෙන් ගිලිහුනා
පතමි පකිස්තානුවන්ට සුභ පැතුමන් මා
thanujaka said:මැච් එක දෙස දෑස අයන් අපි උන්නා
එකින් එකට කඩුලු පෙලම බිදවැටුනා
අන්තිමේදි ශූරතාවෙ අපෙන් ගිලිහුනා
පතමි පකිස්තානුවන්ට සුභ පැතුමන් මා
Doly said:දුරින් හිද දුන් සෙනෙහස මට දැනුනා
දුකින් පිරි සිතට ඉන් සිසිලස දැනුනා
අරන් ගියෙ නැතත් මා ලගටම කැන්දා
බලා හිදිමි තව මම ඔබ එන හින්දා
amila_90210 said:
දුරින් ඉඳන් සෙනෙහස දෙන කටකාරී
ඉදහිට ගී පද ගොතා මා නළවන කවිකාරී
කැන්දා ගෙන යන්නෙමි දවසක කරකාරී
බලා ඉන්න ඉදි වැට ළඟ හිනැහී දඟකාරී

lek said:As they say : "YOU ARE THE KING OF POP!''
Your SONGS and LYRICS will always ROCK!
The memories with YOU will NEVER turn too dust
YOU are so SPECIAL for us
Michael,PLEASE COME BACK!!!
![]()
amila_90210 said:
දුරින් ඉඳන් සෙනෙහස දෙන කටකාරී
ඉදහිට ගී පද ගොතා මා නළවන කවිකාරී
කැන්දා ගෙන යන්නෙමි දවසක කරකාරී
බලා ඉන්න ඉදි වැට ළඟ හිනැහී දඟකාරී
kassaD said:
ඈ බොල අමිල මොනවද මේ කවි පේලී
ගෙතුවට කවි ඩොලී ඒ මගෙ සහකාරී
අරගෙන යන්න හිතුවද උඹ කවිකාරී
ඒවා කොහ්ද ඒ ඈ මගෙ හිමිකාරී

මළාkassaD said:
ඈ බොල අමිල මොනවද මේ කවි පේලී
ගෙතුවට කවි ඩොලී ඒ මගෙ සහකාරී
අරගෙන යන්න හිතුවද උඹ කවිකාරී
ඒවා කොහ්ද ඒ ඈ මගෙ හිමිකාරී
amila_90210 said:මළා
හිතකින් නොවේ යාළුවා මම නං කවි කීව්වේ
උඹ මේ රෑ එන බවක් මොහොතක් නෑ හිතුවේ
බුදු අම්මෝ මට නම් එපා අනේ අන් සතු බාරී
මොහොතක් නොරැදි දුවන්නට පාර කියපන් හරී
amila_90210 said:කැන්ගරු දේසෙට මහ රෑ වෙලහ් කැස්සා මොකෝ අවදියෙන් එක්සෑම්ද![]()
Doly said:ප්‍රියාදර බිරිද ගේ තනි රකිනවා![]()
ronsilva said:මා වෙත පැමිණී බිරිඳට මම තනි රෑක්‍කා
නොදෑක ගෙවුනු කාලයටත් පොලී ගෙව්‍වා
කාලය හිමකැටත් සම්‍ගින් දියවුවා
කාලය කෙතරම් නපුරුදෑයි මට හිතුනා