ගොනා වුවත් ගොන් කම තම සතුව ඇති
නොපා සිටී එය නිසි බව ඌද දනී
හඹා ගොසින් තම අනුවණ කමම පෙනී
වසා ගනින් නිරුවත නුඹෙ සැවොම දකී
නොපා සිටී එය නිසි බව ඌද දනී
හඹා ගොසින් තම අනුවණ කමම පෙනී
වසා ගනින් නිරුවත නුඹෙ සැවොම දකී
කවියෙන් කවිය තව තව රසවත් වෙනවාතනිකම දැනේ අහසෙහි ගෙරවුම්ද ඇසේ
අපටත් හොරා කාලය ඉගිලී යයි රහසේ
මොහොතින් මොහොත ගුලිවී සිතිවිලි අස්සේ
කවි ලියවෙන්නේ විය සිදුරෙන් හද දුටුසේ
ගොනා වුවත් ගොන් කම තම සතුව ඇති
නොපා සිටී එය නිසි බව ඌද දනී
හඹා ගොසින් තම අනුවණ කමම පෙනී
වසා ගනින් නිරුවත නුඹෙ සැවොම දකී


කවියෙන් කවිය තව තව රසවත් වෙනවා
අතරින් පතර බාධක වුව හමුවෙනවා
ඒ ගැන නොසලකා අපි පෙරටම යනවා
මිතුරු දමයි කවි රසයයි වැජඹෙනවා

තණකොල කකා ඉන්නා ඔය හරක් පැටව්
උම්බෑ කියයි නිතරම උන් වලිගෙ වනයි
නින්දා කරයි වට පිට කිසිවක් නොබලයි
ලැජ්ජා නැතුවා කරනා වැඩ පිළිකුල්මයි![]()



කදුලු බිදක් ෙස් සිසිලස විදවන්න
ෙලාෙවි අදුරැ සිහිෙනක තනිවී ඉන්න
ෙසෙනහස පිරැනු පිටුවක සටහන් තබන
මිතුෙර් නුඹ මන්දැයි ඒ කියන්න...

මිතුදම් මැද ඉදන් එලියට ආ කවිය
තව දුර යාවි බාධක මැද වුව නිතර
ඔබයි මමයි ඉන්නවනම් බැදී එකට
සෙලවිය හැකිය මොකකින් මේ කවි පිටුව![]()


ඇසේ තනිවුන කදුලු බින්දුව
ඇස ද හැර දා වැටේ නම්...
අදුරු සිහිනෙක කුරවි අගනට
අසන්නට කවි ලියා නම්...
අමිල ස්වරයක අහිමි තනුවට
ආදරේ රස දැනේ නම්...
අනාගතයේ නිමා නොම වන
ආදරේ....මට.....![]()

අහිමි පෙමකට එපා මිතුරේ හඬන්න...ඇසේ තනිවුන කදුලු බින්දුව
ඇස ද හැර දා වැටේ නම්...
අදුරු සිහිනෙක කුරවි අගනට
අසන්නට කවි ලියා නම්...
අමිල ස්වරයක අහිමි තනුවට
ආදරේ රස දැනේ නම්...
අනාගතයේ නිමා නොම වන
ආදරේ....මට.....![]()
මමනම් අනේ දන්නෑ කවි ලියන්නට
ලියුවත් අනේ කවුරුත් නෑ කියවන්ට
යන එන අතර ඇස ගැටි මේ thread එකට
නිකමට වගේ හිතුනා මෙය දාන්නට

කවි ලියන්න නුඹ දන්නව කියා සිතේ..මමනම් අනේ දන්නෑ කවි ලියන්නට
ලියුවත් අනේ කවුරුත් නෑ කියවන්ට
යන එන අතර ඇස ගැටි මේ thread එකට
නිකමට වගේ හිතුනා මෙය දාන්නට










ගොනා වුවත් ගොන් කම තම සතුව ඇති
නොපා සිටී එය නිසි බව ඌද දනී
හඹා ගොසින් තම අනුවණ කමම පෙනී
වසා ගනින් නිරුවත නුඹෙ සැවොම දකී
කොතරම් වුවත් ප්‍රේමය ගැන කියනු හැකි
පුදුමය එයයි හිමි නොවුනත් කරනු හැකි
ලැබුනොත් සොඳුරු ප්‍රේමය විඳ දකිනු හැකි
නොවුනොත් එයයි හද රිදවුම ගෙනෙනු හැකි
නොලියන් මිතුරේ ගොන් තාලෙට කවිය
නොකරන් කතා ඔය විදියට ලද බොලද
ජීවත් වෙයන් මේ සමාජෙ විස අතර
තෙරුම් ගනින් කියනා දෙය මල නොපැන

ප්රේමය යනු කරනා මන් මුලාවකි
නිර පරාදේ කාලය කා දැමී මකී
රන් හා සමානයි කාලය අප සතුව ඇති
නොකරන් මිතුරේ ගොන් ප්‍රේමය එය නොවටී
මිතුරා කියන කවි සිතුවිලි දැක ගත්තේ
වරදක් නුඹට වී ඇති බව මට දැනුනේ
ප්‍රේමය මුලාවකි සුන්දර බව ඇත්තේ
ඇත්තකි එයත් නොවැටී වටිනා තත්වේ
තරහා නොවන් මිතුරේ කවි කියන සොඳ
බොලඳ නොවේ මල පැනලා නොමැත මට
කවි කොටුවට පැන එකෙකුත් කරපු රඟ
බලපන් මිතුර පෙර කවි ඌ නොමැති සඳ![]()