පල නැති ගහට ගල් ගහන්නේ කුමට හලෝ
අපි නැති තැන වලි දාන්නේ ඇයි ද හලෝ
රිප්ලයි දාල මේ පැත්තේ නැත්තෙ මොකෝ
පන්සිය 77 කවියෙන් එනව සහෝ...
ELA ELA.. UMBALATA MAARA HAKIYAAWAK THIYANAWA..
KEEP IT UP


පල නැති ගහට ගල් ගහන්නේ කුමට හලෝ
අපි නැති තැන වලි දාන්නේ ඇයි ද හලෝ
රිප්ලයි දාල මේ පැත්තේ නැත්තෙ මොකෝ
පන්සිය 77 කවියෙන් එනව සහෝ...


පල නැති ගහට ගල් ගහන්නේ කුමට හලෝ
අපි නැති තැන වලි දාන්නේ ඇයි ද හලෝ
රිප්ලයි දාල මේ පැත්තේ නැත්තෙ මොකෝ
පන්සිය 77 කවියෙන් එනව සහෝ...
ලක්ෂ තුනෙන් එක කොන්දයි තියෙන්නෙ
වැඩේ කැතයි එලකිරි එකෙ ළමයිනෙ
කියපන් ඩ්‍රීම්ස් උඹ කොහෙදැයි සිටින්නෙ
මන් මග බලන් සිටිනවා මගෙ තොටිල්ලෙ......


ලක්ෂ තුනෙන් එක කොන්දයි තියෙන්නෙ
වැඩේ කැතයි එලකිරි එකෙ ළමයිනෙ
කියපන් ඩ්‍රීම්ස් උඹ කොහෙදැයි සිටින්නෙ
මන් මග බලන් සිටිනවා මගෙ තොටිල්ලෙ......

ආවට බොහොම සන්තෝසයි 577
කොන්දක් තියන බව දැනුනයි 577
නම ගම විස්තර කියනවද? 577
මම අත දිගුකරනවා 577
oba maga bala inne kawrun enakandhey
pawasanu yalu apa hamatama danagannay
kawiyata yalu kawiyak oba amunannay
obe kawi peli kawi maduwata ekwennay![]()
577 යනු සිංහල කොල්ලෙක් ය
ගම් පලාත නම් සිරිලක කදුරට ය
යන එන ගමන් කවි මඩුවක් දැක්කා ය
කියමු කියමු මම එලකිරි කවියෙක් ය





ලක්ෂ තුනෙන් එක කොන්දයි තියෙන්නෙ
වැඩේ කැතයි එලකිරි එකෙ ළමයිනෙ
කියපන් ඩ්‍රීම්ස් උඹ කොහෙදැයි සිටින්නෙ
මන් මග බලන් සිටිනවා මගෙ තොටිල්ලෙ......


රහසක් කියන්නද සැමටම දැනගන්න
එනමුත් බයයි මට එය දැන් පවසන්න
ජාතී භේද අවුලන්නට එපා ඔන්න
මම මග බලන්නේ මරදානෙ සිත්තිමනී ගන්න.....

රහසක් කියන්නද සැමටම දැනගන්න
එනමුත් බයයි මට එය දැන් පවසන්න
ජාතී භේද අවුලන්නට එපා ඔන්න
මම මග බලන්නේ මරදානෙ සිත්තිමනී ගන්න.....
Maxxa bullet dekak set wela inne
Kavi kiyalama pora wenne
Api nan dan baya wenne
monawa ubath apitath kavi liya wenne![]()



රහසක් කියන්නද සැමටම දැනගන්න
එනමුත් බයයි මට එය දැන් පවසන්න
ජාතී භේද අවුලන්නට එපා ඔන්න
මම මග බලන්නේ මරදානෙ සිත්තිමනී ගන්න.....


ubath mara sapa denne...
mawa ai adha gaththe...
mata nam dan kela wenne...
denna methana naa ganne....![]()
ubath mara sapa denne...
mawa ai adha gaththe...
mata nam dan kela wenne...
denna methana naa ganne....![]()


