ඈත හිද එන සිසිල් සුලඟින් ගතේ හිරිගඩු පිපෙනවා...
පුන් සදත් නැත මොකද මන්දා හිතට තනියක් දැනෙනවා...
ජීවිතේ බර පෙරට වැඩියෙන් අද මගේ හිත පෙලනවා..
හිත නිවෙන්නට පුංචි කවියක් ලියන්නට මට හිතෙනවා...
පුංචි පුංචි කවි ලියලා
අන්තිමේදි ලොකු කවි ලිවුවා
තනිකම් දොස් යයි මැකිලා
Malkavi ට විවාහයට කල වයසයි කිවුවා




ආසියාවෙ අසිරිය ගැන කියමින්නේ
අසරණ ජනතාව හූරාගෙන කන්නේ