~~~ KaWi MaDuWa ~~~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඈත හිද එන සිසිල් සුලඟින් ගතේ හිරිගඩු පිපෙනවා...
පුන් සදත් නැත මොකද මන්දා හිතට තනියක් දැනෙනවා...
ජීවිතේ බර පෙරට වැඩියෙන් අද මගේ හිත පෙලනවා..
හිත නිවෙන්නට පුංචි කවියක් ලියන්නට මට හිතෙනවා...

පුංචි පුංචි කවි ලියලා
අන්තිමේදි ලොකු කවි ලිවුවා
තනිකම් දොස් යයි මැකිලා
Malkavi ට විවාහයට කල වයසයි කිවුවා
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පුංචි පුංචි කවි ලියලා
    අන්තිමේදි ලොකු කවි ලිවුවා
    තනිකම් දොස් යයි මැකිලා
    Malkavi ට විවාහයට කල වයසයි කිවුවා

    හැම මගුලටම මගුලක් හරි යන්නේ නැත..
    දිවි බර කියන්නේ දවනා දෙයකි සිත..
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    මහින්ද වගෙ හොරදෙටුවෙක් රජ කරනා රටක ඉඳන්
    කවි ලියන්නෙ කොහොමද බං කවි හිත් හේදිලා ගිහින්
    දූෂණයට හොරකමටම ඉපදුන උන් මැරුනෝතින්
    අපිත් ලියමු නිදහස් කවි, අනේ උන්ට හෙණ ගහපන්.
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    මහින්ද වගෙ හොරදෙටුවෙක් රජ කරනා රටක ඉඳන්
    කවි ලියන්නෙ කොහොමද බං කවි හිත් හේදිලා ගිහින්
    දූෂණයට හොරකමටම ඉපදුන උන් මැරුනෝතින්
    අපිත් ලියමු නිදහස් කවි, අනේ උන්ට හෙණ ගහපන්.

    ratata hondak karana wita yam keneku
    akul helana eka umbalage puruddalu
    rata saru saara wana bawa deka sith ridunu
    fake walin udu buralathi wal balloo
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    ratata hondak karana wita yam keneku
    akul helana eka umbalage puruddalu
    rata saru saara wana bawa deka sith ridunu
    fake walin udu buralathi wal balloo

    රට කියලා කියන්නේ ගස් ගල්ද ගොනෝ
    කන්නට නැතිව මහ ජනයා පණ අදිනෝ
    ලේ ටික උරන දෙස් පාලුවො සැප විඳිනෝ
    පු_ දෙන තොපිට උන්ටත් පෙර හෙණ ගහනෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    රට කියලා කියන්නේ ගස් ගල්ද ගොනෝ
    කන්නට නැතිව මහ ජනයා පණ අදිනෝ
    ලේ ටික උරන දෙස් පාලුවො සැප විඳිනෝ
    පු_ දෙන තොපිට උන්ටත් පෙර හෙණ ගහනෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    akamethi nisaa mee thread eka wanasanna
    nokiyami mama kawi sithuwili hithata ena
    puka dena aya gena bota kiyalaa denna
    ennam aai thoo hitapiya balaagena
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    akamethi nisaa mee thread eka wanasanna
    nokiyami mama kawi sithuwili hithata ena
    puka dena aya gena bota kiyalaa denna
    ennam aai thoo hitapiya balaagena



    :yes::yes::yes::yes::yes:
    පු... දෙන එක උගන්නන්නට තවෙකෙකුට
    පු... දෙන තොපි තමයි දන්නේ යස රඟට
    පුරුදු කරන්නට හැදුවත් තෝ අපිට
    රැවටෙන්නෑ කවදාවත් අපි උන්ට


    :lol::lol::lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද වගෙ හොරදෙටුවෙක් රජ කරනා රටක ඉඳන්
    කවි ලියන්නෙ කොහොමද බං කවි හිත් හේදිලා ගිහින්
    දූෂණයට හොරකමටම ඉපදුන උන් මැරුනෝතින්
    අපිත් ලියමු නිදහස් කවි, අනේ උන්ට හෙණ ගහපන්.

    Athula කියා පරයෙක් හිටියා කලෙක
    මොන හොද කළත් මේ රජයෙන් මෙලක
    වරදම පමණි දැක්කේ ඌ හැම දෙයක
    PlainTruth යන්නෙත් ඌ ගිය මගක

     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවි පිටුවේ වලියක් ඇති බව වැටහෙන්නේ
    එකා දෙකා කුනුහරුපෙන් බැන ගන්නේ
    තමන් කැමති නායකයෙකු රැක ගන්නේ
    එලකිරියේ වලිනම් නොම දාගන්නේ :D
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0

    Athula කියා පරයෙක් හිටියා කලෙක
    මොන හොද කළත් මේ රජයෙන් මෙලක
    වරදම පමණි දැක්කේ ඌ හැම දෙයක
    PlainTruth යන්නෙත් ඌ ගිය මගක


    Plain Truth හඳුනාගත් සියල්ලෝ
    කවුරුන් වුණත් එක පාරක යන කොල්ලෝ
    TV වල කටු ලෙවකන වල් බල්ලෝ
    සත්‍යය දුටු විටදි හැංගෙන බියසුල්ලෝ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    Kawi pitiyata moadayo paminenne
    Rata nayakayin gana mun noma danne
    unge kunu hodanna ay mun dagalanne
    kunuharupa kiwwoth methanin api elawanne:frown:

    :confused:ආසියාවෙ අසිරිය ගැන කියමින්නේ
    :growl:අසරණ ජනතාව හූරාගෙන කන්නේ
    :lol:කුණු හිත් ඇති එවුන් පැන පැන _ක දෙන්නේ
    :yes:කුණු ගොඩටම කුණු ගොඩවල් එක් වන්නේ.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :confused:ආසියාවෙ අසිරිය ගැන කියමින්නේ
    :growl:අසරණ ජනතාව හූරාගෙන කන්නේ
    :lol:කුණු හිත් ඇති එවුන් පැන පැන _ක දෙන්නේ
    :yes:කුණු ගොඩටම කුණු ගොඩවල් එක් වන්නේ.
    oyawa kalin sitama apa danne
    kakille rajjuruwo nisai me iwasanne
    oyawa gana nikarane hithaminne
    natha ma mage kaalaya nikarune kanne:no: