දැං අපි කොහොමද බොලාලාව අදුර ගන්නෙ එදාට ?elaaaaa..saturday set wemu....


දැං අපි කොහොමද බොලාලාව අදුර ගන්නෙ එදාට ?![]()
ඒකනෙ...ජන්තු අයියා;15556816 said:මේ වෙලාවට තමයි බං එළකිරි ලෝගෝ T Shirt වල වටිනාකම දැනෙන්නේ....

යකෝ.. එහෙදි සෙට් වෙමු.. සෙනසුරාදට හැමොම යමු කියලා කිව්වෙ
![]()


satday lects neඒකනෙ...
ශික්... අපරාදෙ බං.. උඹ කිව්වට පස්සෙයි ඒකෙ වටිනාකම මීටර් උනේ..
දැං ඉතිං කරන්න දෙයක් නෑ.. වෙලාවක් සෙට් කරගෙන ඒ වෙලාවට ගිහිං එන්ට්‍රන්ස් එක ලගදි හරි බයික් පාක් කරන තැනදි හරි හම්බෙමු..
ඊලග අවුරුද්දෙ වත් ටී ශර්ට් වැඩේ හරි ගියොත් හොදයි![]()

chutitath clz
satday lects nechutitath clz
sunday hawasa wage tamai
ham year ekema wage ... last year with GF me year eke with wife
satday lects nechutitath clz
sunday hawasa wage tamai
mala