Kawuda heta ElaKiri eken motor Show balanna yanne ??

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ උබලා යන දවසක් මටත් කියපන් දිනූශයා....දන්නවනේ ඉතින් මාත් බොක්කෙන්ම සෙට් වෙනවා... :yes::yes:

    ගම්පහ ඉදන් යන කොල්ලෝ ඉන්නවනම් එකක් දාපන්.. :dull:

    මට ඉරිදා බැරි සීන් එකක් තියෙන්නෙ..
    හෙට හරි යමං.. උඹට මං උදේම මැසේජ් එකක් දාන්නං :yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අඩේ උබලා යන දවසක් මටත් කියපන් දිනූශයා....දන්නවනේ ඉතින් මාත් බොක්කෙන්ම සෙට් වෙනවා... :yes::yes:

    ගම්පහ ඉදන් යන කොල්ලෝ ඉන්නවනම් එකක් දාපන්.. :dull:



    :cool::cool: api heta gampaha idan enawooo.. 8.50 train eke :yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අපෝ පජාතයි.:angry::angry: අයියෝ රු.100.

    රු.100 ටිකට් එකට කිසිම වැඩක් නෑ. පොස්ටර් එකේ ලැම්බොගිනියක් තියෙනවා. ඒත් ඇත්තට නෑ. :baffled::baffled:
     

    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    අපෝ පජාතයි.:angry::angry: අයියෝ රු.100.

    රු.100 ටිකට් එකට කිසිම වැඩක් නෑ. පොස්ටර් එකේ ලැම්බොගිනියක් තියෙනවා. ඒත් ඇත්තට නෑ. :baffled::baffled:


    ai bn ahema kiyanne ? apita yanda hithenneth nane bn
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    apoo eeye man giya kisima rahak naa :dull: eeta wada hondai uba 177 route eke tiyenawa lambo showroom eka eke tiyenawa eeta wada honda car sirawata kiyanne :D galarado 2i avantedor ekai tiyenawa :cool:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ai bn ahema kiyanne ? apita yanda hithenneth nane bn

    අපිත් ආසාවෙන් තමා බලන්නගියෙ.:yes: ගියාමයි සවුත්තුයි කියල තේරුනේ. :angry::angry: ස්ලොට්ස් ටිකයි තියෙන්නෙ. එවයිනුත් ගොඩක් එවා spare-parts shops. :frown::frown: හොඳ වාහන වැඩිය නෑ. lambo නෑ. :dull:Porsche නැහැ.:baffled: Cadillac එකක් තිබුන :dull:

    මම දන්නෙ නෑ ඔයලට කොහොම හිතෙයිද කියලා. :confused::confused:
    මේකටම කියලනම් ගොඩක් දුර ඉඳන් එන්න එපා.
    කැමති අය ගිහිල්ල බලන්න.
    :rolleyes:

    PS : ඒ මදිවට සමහර වාහන රෙදි වලින් වහල. රු.100 ගෙවගෙන ආවේ මුංගෙ %$^&^ රෙදි බලන්නද :angry::angry::angry:
     
    Last edited: