KBB Gana Dialog kathawa.

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    20GB nam baana ba bng 57n
    Eka nam biru kathaawak
    Anee manda
    Mamath oka kaalelin damme na
    Unta paduth nathuwa athi bng
    Godak un use karanawane oka
    Samaharunta 2GB wath baaganna bari wena wasthaa onee tharam wenawa
    mama nam hithanne na dialog lata oka paadui kiyala
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    4640630963.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    ඕකෙන් 20ක් නම් බාන්න බෑ ලොවෙත්. බහුතරයකට පුලුවන් වෙයි වැඩිම උනොත් 5ක් වගේ උපරිම. ටවර් එකක් ලගම ඉන්නව නම් ඇරෙන්න 800-900ට වඩා ස්පීඩ් එකක් ගන්න බෑ. ගොඩක් අයට එන්නෙ 400-600 තමා උපරිම. මට එන්නෙ 200-400
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොඩ්ඩා;18924298 said:
    ඊට පස්සෙත් තව කොච්චර බග් ආවද බන් . දැන් එව්වා උන්ට මීටර් වෙනවා

    Ow methak wenakamma math oya seen eka hinda masa ema data eka dawasin bewa.dan eka ne.

    Muge boru me. moo 4G eke speed test screenshot ekak dala apita naya arinawa :angry: :lol:

    meka tama meke giya thread walata puka dedee hitiye. Dan satutuda ubata ?
    :angry::angry::angry:

    muge karattuwa nam hoda nethuwa athi.

    habayi mchn oya speed eka mata enawa samahara welawata 22-25mbps enawa.4G nemeyi.samahara kattiyata eetath wada enawa.
    habayi hemathissema neme.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඕකෙන් 20ක් නම් බාන්න බෑ ලොවෙත්. බහුතරයකට පුලුවන් වෙයි වැඩිම උනොත් 5ක් වගේ උපරිම. ටවර් එකක් ලගම ඉන්නව නම් ඇරෙන්න 800-900ට වඩා ස්පීඩ් එකක් ගන්න බෑ. ගොඩක් අයට එන්නෙ 400-600 තමා උපරිම. මට එන්නෙ 200-400

    Dc hspa+ tynwanm pukuwan bn..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Dc hspa+ tynwanm pukuwan bn..

    ඉතින් බං ඕකෙන් පුළුවන් නං මුන්ට තිබ්බා හැම ඩොන්ගල් එකකටම පොදු ස්පීඩ් එකක් දෙන්ඩ :dull: අඩුම 700 kbps වගේ එතකොට හරි දැන් බ්ලහ්න්කෝ තිබ්බට වඩා බාගයක් නෙමේ කාලක්වත් එන්නේ නෑ නේ :dull::dull: මේකෙන් පාඩු උනේ යන්තන් ෆිල්ම් එකක් දෙකක් බාන පොඩි මිනිහට බං :baffled: අපේ එවුන් මේ ලගදී හොද ප්‍රචාරනයකුත් දුන්නේ දැන් දෙකම නෑ :no:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඕකෙන් 20ක් නම් බාන්න බෑ ලොවෙත්. බහුතරයකට පුලුවන් වෙයි වැඩිම උනොත් 5ක් වගේ උපරිම. ටවර් එකක් ලගම ඉන්නව නම් ඇරෙන්න 800-900ට වඩා ස්පීඩ් එකක් ගන්න බෑ. ගොඩක් අයට එන්නෙ 400-600 තමා උපරිම. මට එන්නෙ 200-400
    මට එන්නෙ hspa සිග්නල් විතරඉ....එත් 1mbps විතර ස්පීඩ් එකකින් බෑව බ්න්...රෑට ඊටත් වැඩී...
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඉතින් බං ඕකෙන් පුළුවන් නං මුන්ට තිබ්බා හැම ඩොන්ගල් එකකටම පොදු ස්පීඩ් එකක් දෙන්ඩ :dull: අඩුම 700 kbps වගේ එතකොට හරි දැන් බ්ලහ්න්කෝ තිබ්බට වඩා බාගයක් නෙමේ කාලක්වත් එන්නේ නෑ නේ :dull::dull: මේකෙන් පාඩු උනේ යන්තන් ෆිල්ම් එකක් දෙකක් බාන පොඩි මිනිහට බං :baffled: අපේ එවුන් මේ ලගදී හොද ප්‍රචාරනයකුත් දුන්නේ දැන් දෙකම නෑ :no:

    Hum...dan itin night time eka tmyi bn.. Rs.335+ 112 ynwa...
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Dc hspa+ tynwanm pukuwan bn..

    Eth 20GB nam ba bn. oka munge boru kata. mun hari kemati ne tamanta neti deyak tyanawa wage pennanna.

    Ekane 4G line wala speed test results KBB 50 wage demme.

    Mage phone eka 42mbps DC HSPA+ support karanawa. Eth ochchra speed ekak enne na.

    OFF peak time ekata MAX enne 900 - 1000 KBps. Peak time ekatanam 500 KBps wath enne na :angry:

    OFF peak max mama download karala tyenne 2 to 2.5 GB phone eka use kaloth.

    Peak welawatanam 1.5 GB wage tama download karanna puluwan. :baffled:

    Superb signal tibboth nam 5GB wage ganna puluwan ati. Eth 20GB nam ba :no:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,039
    12,590
    113
    නයිට් පැකේජ් එකත් ඊයේ පට්ට slow kbps 400 අඩු වෙනවා හැම නිත්රේම 700 එහා ගියෙත් නැහැ වෙනදා නම් Mbps 2 - 5 අතර speed එකක් තිබ්බා.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    රු.335 එක පාරක් දැම්මම ඇති නේද බං :confused::confused:

    ba issla 335k daala dbb pkg eka active krla .thawa 112k daala night pkg eka daanna oni :(

    Eth 20GB nam ba bn. oka munge boru kata. mun hari kemati ne tamanta neti deyak tyanawa wage pennanna.

    Ekane 4G line wala speed test results KBB 50 wage demme.

    Mage phone eka 42mbps DC HSPA+ support karanawa. Eth ochchra speed ekak enne na.

    OFF peak time ekata MAX enne 900 - 1000 KBps. Peak time ekatanam 500 KBps wath enne na :angry:

    OFF peak max mama download karala tyenne 2 to 2.5 GB phone eka use kaloth.

    Peak welawatanam 1.5 GB wage tama download karanna puluwan. :baffled:

    Superb signal tibboth nam 5GB wage ganna puluwan ati. Eth 20GB nam ba :no:

    4n eka support krata withark ba bn ,ubata hc-hspa+ signal tynna oni.mama hapa walin (hspa +wath nathuwa) 5,6gb wage baala tynwa ..:(:(:(
     
    Last edited: