kbb slow welada?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    screen.png

    speed අඩු කරා නම් site එකේ දමනවනේ බං තාම දමලා නෑ
    මොකක් හරි කුණූ කුජීත වැඩක් වෙන්නැති මගෙත් කලින් තප්පරේට 1mb වගේ බෑවා දැන් 200kb වගේනේ එන්නෙ අපරාදේ රු 50+tax

    https://www.facebook.com/dialog.lk/ එකේ පොස්ට් කරපල්ලා මේ මගුල හදන්න කියලා

    custom care කතා කරලා වද දීපල්ලා.... ‍
    KBB 50 නැත්නම් හුලන් තමයි කට්ටියටම :no::no::no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    man customercare kata karala mata witarak newe mulu ratema me awula tiynwa kiwama wena kisima complain 1k awe nathilu:angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    බම්ප් මචං ... ස්ලෝ කරලා කියලා රාවයක් යනවා තමා ඇක්ටිව් කරලම බලන්න ඕනේ
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    man customercare kata karala mata witarak newe mulu ratema me awula tiynwa kiwama wena kisima complain 1k awe nathilu:angry:

    ඒක‍ෙනේ සහෝ..

    එල ඉන්න KBB 50 දමන හැමෝම custom care කතා කරපල්ලා නැත්නම් අපි හැමොටම කෙලවෙන්නෙ SLT සහ වෙන ඒවා Use කරන අයත් සහයෝගය දෙන්න dialog sim තියන හැමෝම customcare කෝල් කරලා මේ සිද්දිය ගැන අහන්න
    අනිත් යාලුවොත් දැනුවත් කරන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒක‍ෙනේ සහෝ..

    එල ඉන්න KBB 50 දමන හැමෝම custom care කතා කරපල්ලා නැත්නම් අපි හැමොටම කෙලවෙන්නෙ SLT සහ වෙන ඒවා Use කරන අයත් සහයෝගය දෙන්න dialog sim තියන හැමෝම customcare කෝල් කරලා මේ සිද්දිය ගැන අහන්න
    අනිත් යාලුවොත් දැනුවත් කරන්න

    ""wassa nisa" "oyata witarai wage" hethu kiwoth kiyanna mulu ratema ekapara slow wenna bane,me awula fix karanna kiyala,oya customer care 1 inne kello mokak hari boruwak kiyala berenna balanne
    :growl:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මේ පැකේජ් එක සම්බන්ධ කිසිම දෙයක් එලකිරියෙ දාන්න එපා බන්... ස්ලෝ කරත් අන්තිමට පැකේජ් එක අපිට ඕන නැ කියලා මුන් අයින් කරගනියි. අපි මේක ගැන කතානොකර ඉමු.. පවතින තත්වය තුල මේ පැකේජය නැතිවේවි මෙච්චර සෝෂල් මිඩියා වල කතාකරන්න ගියොත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    මේ පැකේජ් එක සම්බන්ධ කිසිම දෙයක් එලකිරියෙ දාන්න එපා බන්... ස්ලෝ කරත් අන්තිමට පැකේජ් එක අපිට ඕන නැ කියලා මුන් අයින් කරගනියි. අපි මේක ගැන කතානොකර ඉමු.. පවතින තත්වය තුල මේ පැකේජය නැතිවේවි මෙච්චර සෝෂල් මිඩියා වල කතාකරන්න ගියොත්

    දැන් තියෙන හැටියට නම් තිබ්බත් වැඩක් නෑ බං. 150-200 KB/s මොනවා කරන්නද ? :baffled::baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මේ පැකේජ් එකේ අවුරුදක ඉදන් මගේ Prepaid සිම් වලට තිබුනේ ඔය speed එක. උපරිම 250 - 300 අතර වගේ ගියේ.