kbb slow welada?

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :D :D
    අඩෝ මේ ත්‍රෙඩ් ටික ඇඩ්මින්ට කියල ක්ලෝස් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් බන් :sorry::sorry:

    ඔව් බං දැන් කට්ටිය කට වහගෙන කරගන්න දේවල් කරගනිල්ල මතකනේ කලින් ඩයලොග් පොරක් ඇවිල්ල කිව්වා දේ උන්ට මේකේ තියන පාඩුව ඉව වැටිලා ඉන්නේ :nerd::nerd:
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඔව් බං දැන් කට්ටිය කට වහගෙන කරගන්න දේවල් කරගනිල්ල මතකනේ කලින් ඩයලොග් පොරක් ඇවිල්ල කිව්වා දේ උන්ට මේකේ තියන පාඩුව ඉව වැටිලා ඉන්නේ :nerd::nerd:
    :yes::yes::yes::yes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Dialog
    9.gif
     

    Delta Estate

    Member
    Sep 5, 2015
    11
    3
    0
    ඔව් බං දැන් කට්ටිය කට වහගෙන කරගන්න දේවල් කරගනිල්ල මතකනේ කලින් ඩයලොග් පොරක් ඇවිල්ල කිව්වා දේ උන්ට මේකේ තියන පාඩුව ඉව වැටිලා ඉන්නේ :nerd::nerd:

    :P Dialog ta padu na meka,atthama wasi,eth nikan thread dala boruwata nathi speed uth mama dakala thiyanawa kattiya pennawa,eka nisa ehema nokara inna,eccharayi ethakota hari ..
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි..
    අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ... මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා.. Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා..
    මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.


    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ කණු නැති මොහොතේ....සිග්නල් මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ.. කවදාවත් නෑ dialog ගන්නේ... මම දැන් යනවා... mobitel පස්සේ..

    :lol::lol::lol::lol:

    Dialog FB fan page eke comment ekaki :D
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ---------------------------------------------
    thread closed
    -----------------------------------------------------​